වෛශ්‍රවණ
Appearance
තෝදයි - ජි ලෙස ද මොහුව ජපානයෙහි හදුන්වයි. ඔහු තිස්තුන්කෝටියක් දෙවිවරු අතරදසිටින අතර සතර වරම් දෙවිවරුන් ගෙන් ප්‍රමුඛත්වය මොහුය. වෙයිශ්රවණ හට තම ආධිපත්‍යය පැතිරවීම සදහා දෙව්ලොවක් ද ඇත. ඔහු සිංහල , දෙමළ ජනයා අතර නොව විදේශීය රටවල් හි ද ඇදහීමට ලක්වේ .
නිදසුන් ලෙස -: ජපානය හා ඉන්දියාව