වෛරස් හැඳින්වීම

විකිපීඩියා වෙතින්

වෛරස යනු සජීවී ධාරක සෛල තුල ප්‍රති නිෂ්පාදනය කරන ජෛව කාරක වේ. වෛරස් ආසාදනයක් සිදුවූ විට ධාරක සෛල අනියම් බලපෑමකට යටත්වී ආසාධිත මුල් වෛරසයට සර්ව සම නව වෛරස් පිටපත් සෑදීම අරඹයි. බොහෝ සජිවින්ට මෙන් නොව වෛරස් වලට විභාජනය වන සෛල නොමැති අතර නව වෛරස සංගත වන්නේ ආසාධිත ධාරක සෛල තුලයි. නමුත් සරල ආසාදන කාරක මෙන් නොව වෛරස් වලට වෙනස් වීමේ හා පරිනාමය වීමේ හැකියාව ලබාදෙන ජාන පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=වෛරස්_හැඳින්වීම&oldid=293152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි