වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම

විකිපීඩියා වෙතින්

right|thumb|250px|වෛද්‍යමය කටයුතු සඳහා වායු සැපයීමේ වාණිජමය පද්ධතියක හදිසි වැසුම් වෑල්ව.

රෝහල් තුල වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම පද්ධති සහ, අනෙකුත් බොහෝ සෞඛ්‍ය සේවා පහසුකම්, එම ආයතනයෙහි විවිධ කොටස් තුලට ඔක්සිජන්, නයිට්‍රස් ඔක්සයිඩ්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සහ වෛද්‍යමය වාතය නල මගින් රැගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සැපයුම් ස්ථානයෙහිදී සහ සුවිශේෂී ප්‍රදේශයන්හීදී, විවිධ අනතුරු ඇඟවීමේ පද්ධති මගින් මෙම සැපයුම් පද්ධතීන් බොහෝ විට විමසීමට ලක් වෙයි. වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම පද්ධතිය වෙතට උපකරණ සවිවවනුයේ ස්ථානීය කෙවෙනි තුලිනි.