වේලා සමීකරණය

විකිපීඩියා වෙතින්
වේලා සමීකරණය — අක්ෂයෙන් ඉහළදී සූර්ය ඝටිකාව වේගවත් බවක් පෙන්වන අතර, ඉන් පහළ එය මන්දගාමී බවක් පෙන්වයි.

වේලා සමීකරණය යනු දෘශ්‍ය සූර්ය වේලාව සහ සාමාන්‍ය සූර්ය වේලාව අතර වෙනස වන අතර, දෙකම කිසියම් එක් ස්ථානයකදී (හෝ එකම භූගෝලීය දේශාංශය සහිත වෙනත් ස්ථානයකදී) හා එකම සැබෑ වේලා මොහාතෙහිදී නිරික්ෂණය කල යුතුව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වේලා_සමීකරණය&oldid=130085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි