වේල්සයෙහි ලුවී කුමරු
Appearance
| ලුවී කුමරු | |||||
|---|---|---|---|---|---|
ලුවී කුමරු 2022දී | |||||
| උපත | කේම්බ්‍රිජ් හි ලුවී කුමරු 23 අප්‍රේල් 2018 ශාන්ත මේරිගේ රෝහල,ලන්ඩන් , එංගලන්තය | ||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
| පියා | විලියම්, වේල්සයේ කුමරු | ||||
| මව | කැතරින්, වේල්සයේ කුමරිය | ||||
ලුවී කුමරු තෙවන චාල්ස් රජතුමාගේ වැඩිමහල් පුත් කුමරු වන විලියම්, වේල්සයේ කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මී මුණුබුරෙකුද වේ.