වෙන්ඩි මෝර්ට්න්

විකිපීඩියා වෙතින්
පාම
වෙන්ඩි මෝර්ට්න්
ඕල්ඩ්රිජ්-බ්‍රවුන්හිල්ස්
තනතුර දරමින්
8 මැයි 2015
පුද්ගලික තොරතුරු
උපත9 නොවැම්බර් 1967
ජාතියඑරා
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්

වෙන්ඩි මෝර්ට්න් (උපත 9 නොවැම්බර් 1967) යනු, වසර 2015 දී ඕල්ඩ්රිජ්-බ්‍රවුන්හිල්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (පාම) බවට පත්වූ බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් දේශපාලනඥයෙකි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඕල්ඩ්රිජ්-බ්‍රවුන්හිල්ස් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". බීබීසී. සම්ප්‍රවේශය 7 මැයි 2015.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ශ්‍රීමත් රිචඩ් ෂෙපර්ඩ්
ඕල්ඩ්රිජ්-බ්‍රවුන්හිල්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=වෙන්ඩි_මෝර්ට්න්&oldid=342185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි