වෘත්තිය

විශේෂිත අධ්‍යාපනයකින් සහ පුහුණුවකින් පසුව සිදුකරන උපදෙස් හා සේවා සැපයීමේ රැකියා වර්ග වෘත්තීන් නමිවේ.
නියාමනය[සංස්කරණය]
මුල් අවධියේ පටන් වෘත්තීන් ස්වයං නියාමන සංවිධාන මගින් පාලනය වුනි. වරිතමානයේ මේ සඳහා ආණ්ඩු මැදිහත්වීම ඉහල යමින් පවතී.
වෘත්තීන්[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: වෘත්තීන් ලැයිස්තුව