වීනස් විලියම්

විකිපීඩියා වෙතින්
වීනස් විලියම්
Williams in 2012
රට (sports) United States
පදිංචියPalm Beach Gardens, Florida, U.S.
උපතජුනි 17, 1980 (1980-06-17) (වයස 43)
Lynwood, California, U.S.[1]
උස6 ft 1 in (1.85 m)
Turned proOctober 31, 1994 (aged 14)
PlaysRight-handed (two-handed backhand)
CoachRichard Williams
Oracene Price
David Witt (2007–2018)
Eric Hechtman (2019-present)
Prize money$41,819,806
Official websitevenuswilliams.com
Singles
Career record812–254 (76.2%)
Career titles49 WTA
Highest rankingNo. 1 (February 25, 2002)
Current rankingNo. 67 (August 31, 2020)
Grand Slam Singles results
Australian OpenF (2003, 2017)
French OpenF (2002)
WimbledonW (2000, 2001, 2005, 2007, 2008)
US OpenW (2000, 2001)
Other tournaments
Grand Slam CupW (1998)
Tour FinalsW (2008)
Doubles
Career record185–36 (83.7%)
Career titles22 WTA
Highest rankingNo. 1 (June 7, 2010)
Grand Slam Doubles results
Australian OpenW (2001, 2003, 2009, 2010)
French OpenW (1999, 2010)
WimbledonW (2000, 2002, 2008, 2009, 2012, 2016)
US OpenW (1999, 2009)
Other doubles tournaments
Tour FinalsSF (2009)
Mixed doubles
Career record28–8 (77.8%)
Career titles2
Grand Slam Mixed Doubles results
Australian OpenW (1998)
French OpenW (1998)
WimbledonF (2006)
US OpenQF (1998)
Other mixed doubles tournaments
Team competitions
Fed CupW (1999), record 21–4
Hopman CupRR (2013)
Last updated on: August 31, 2020.
ගොනුව:00000000cgn000005.JPG

වීනස් එබනි ස්ටාර් විලියම්ස් ඇමරිකානුවකු ලෙස 1980 ජුනි 17 දින උපත ලැබුවාය. ඇය වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවේ අංක 01 දිනාගත් ක්‍රීඩිකාව වන අතර “විම්බල්ඩන්” ටෙනිස් ශූරිය ද වේ.

මේ වන විට ඇය ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති අතර “Grand Slam” තරගාවලිය 14 වතාවක් දිනා ඇත. එය සය වතාවක් තනි තරග (කේවල) ලෙස ද, කාන්තා යුගල තරග හයක් ද, මිශ්‍ර යුගල තරග දෙකක් ද ඊට ඇතුළත්ය. ඇය හිටපු අංක 01 ටෙනිස් ශූරියගේ වැඩිමහල් සොයුරිය වන අතර විලියම් සහෝදරියෝ ටෙනිස් ක්‍රීඩාවට ලෝ පතලය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Venus Williams Biography". Biography. සම්ප්‍රවේශය August 28, 2018.
"https://si.wikipedia.org/w/index.php?title=වීනස්_විලියම්&oldid=457688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි