විස්නා ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්
විස්නා ප්‍රනාන්දු
උපත1990/1991 (age 32–33)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවරූ රැජිණ තරඟ කාරියක,නිරූපිකාවක

විස්නා ප්‍රනාන්දු ශ්‍රී ලාංකික සුන්දරත්වය තරගයේ නම්දරන්ණියක වන අතර 2015 ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ කිරුළටද හිමිකම් කියන්නේ ඇයයි. 2015 වසරේදී මිහිකත රූ රැජිණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කලේද ඇයයි.[1][2][3]

චරිතාපදානය[සංස්කරණය]

අධ්‍යාපනය[සංස්කරණය]

කැළණිය විශ්ව විද්යාලයේ බාහිර උපාධි වැඩසටහන හදාළ අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු හා ගිණුම්කරණය සහතිකය / ඩිප්ලෝමා හදාරා ඇත.[3]

රූ රැජිණ තරඟ[සංස්කරණය]

ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ 2014[සංස්කරණය]

විස්නා ප්‍රනාන්දු 2014දී ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරඟ සඳහා ඇය සම්බන්ධ විය.[4]

ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ 2015[සංස්කරණය]

මිහිකත රූ රැජිණ 2015[සංස්කරණය]

අග්‍ර නිරූපිකාව තරඟය - 2016[සංස්කරණය]

2016 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විස්නා ප්‍රනාන්දු ලෝකයේ අග්‍ර නිරූපිකාව තරඟයෙන් 3වන ස්ථානය ලබා ගන්නා ලදී.[5][6]තරඟය පවත්වන ලද්දේ බ්රෙමන්, ජර්මනියේදීය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Visna crowned Derana Miss Sri Lanka". Adederana. 2015. සම්ප්‍රවේශය 10 October 2016.
  2. Pilapitiya, Purnima (2015). "Nature's dazzle". The Sunday Times. සම්ප්‍රවේශය October 2016. {{cite news}}: Check date values in: |accessdate= (help)
  3. 3.0 3.1 "Visna Fernando – Miss Earth Sri Lanka 2015". Laska Asia. 2015. 2015-10-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 2016. {{cite news}}: Check date values in: |accessdate= (help)
  4. "Visna". Miss World Sri Lanka. 2014. 2016-06-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014. {{cite news}}: Check date values in: |accessdate= (help)
  5. "Sri Lanka placed third Top Model of the World 2016". The Island. 7 September 2016.
  6. "The Final -2016 Top Model of the World". topmodeloftheworld.com. සම්ප්‍රවේශය 2016-10-12.
"https://si.wikipedia.org/w/index.php?title=විස්නා_ප්‍රනාන්දු&oldid=606370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි