විස්නා ප්‍රනාන්දු
Appearance
විස්නා ප්‍රනාන්දු | |
---|---|
උපත | 1990/1991 (age 33–34) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | රූ රැජිණ තරඟ කාරියක,නිරූපිකාවක |
විස්නා ප්‍රනාන්දු ශ්‍රී ලාංකික සුන්දරත්වය තරගයේ නම්දරන්ණියක වන අතර 2015 ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ කිරුළටද හිමිකම් කියන්නේ ඇයයි. 2015 වසරේදී මිහිකත රූ රැජිණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කලේද ඇයයි.[1][2][3]
චරිතාපදානය
[සංස්කරණය]අධ්‍යාපනය
[සංස්කරණය]කැළණිය විශ්ව විද්යාලයේ බාහිර උපාධි වැඩසටහන හදාළ අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු හා ගිණුම්කරණය සහතිකය / ඩිප්ලෝමා හදාරා ඇත.[3]
රූ රැජිණ තරඟ
[සංස්කරණය]ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ 2014
[සංස්කරණය]විස්නා ප්‍රනාන්දු 2014දී ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරඟ සඳහා ඇය සම්බන්ධ විය.[4]
ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ 2015
[සංස්කරණය]මිහිකත රූ රැජිණ 2015
[සංස්කරණය]අග්‍ර නිරූපිකාව තරඟය - 2016
[සංස්කරණය]2016 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විස්නා ප්‍රනාන්දු ලෝකයේ අග්‍ර නිරූපිකාව තරඟයෙන් 3වන ස්ථානය ලබා ගන්නා ලදී.[5][6]තරඟය පවත්වන ලද්දේ බ්රෙමන්, ජර්මනියේදීය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Visna crowned Derana Miss Sri Lanka". Adederana. 2015. සම්ප්‍රවේශය 10 October 2016.
- ^ Pilapitiya, Purnima (2015). "Nature's dazzle". The Sunday Times. සම්ප්‍රවේශය October 2016.
{{cite news}}
: Check date values in:|accessdate=
(help) - ^ a b "Visna Fernando – Miss Earth Sri Lanka 2015". Laska Asia. 2015. 2015-10-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 2016.
{{cite news}}
: Check date values in:|accessdate=
(help) - ^ "Visna". Miss World Sri Lanka. 2014. 2016-06-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014.
{{cite news}}
: Check date values in:|accessdate=
(help) - ^ "Sri Lanka placed third Top Model of the World 2016". The Island. 7 September 2016.
- ^ "The Final -2016 Top Model of the World". topmodeloftheworld.com. සම්ප්‍රවේශය 2016-10-12.