විසල් දත්ත කට්ටල

විකිපීඩියා වෙතින්
විකිපීඩියා සංස්කරණ පෙන්වන IBM මගින් නිමැවූ දසුනක්. At multiple terabytes in size, the text and images of Wikipedia are an example of big data.

සාම්ප්‍රදායික දත්ත සැකසුම් යෙදුම් මගින් ක්‍රියාකරවීමට අපහසු කරම් විශාල දත්ත කට්ටලයන් විසල් දත්ත කට්ටල නම්වේ.

අර්ථදැක්වීම්[සංස්කරණය]

පුද්ගලික සමාගම් හා පර්යේෂණ අායතන වැනි සංවිධානයන්ට විවිධ මූලාශ්ර මගින් ලබාගත් අර්ථ රහිත, අවිධිමත්, අසංවිධිත දත්ත සමූහයන් ප්රයෝජනයට ගත හැකි දත්ත ප්රතිඵලයක් බවට පරිවර්ථනය කිරීමේ ක්රියාවලිය "විසල් දත්ත කට්ටල විශ්ලේෂණය" ලෙස හදුන්වයි.

විවේචන[සංස්කරණය]

විසල් දත්ත කට්ටල යෙදෙවුම් විවෙිචනය කරන්නාවූ කාටූනයක්
"https://si.wikipedia.org/w/index.php?title=විසල්_දත්ත_කට්ටල&oldid=413273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි