Jump to content

"රේඩියෝ තරංග" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('රේඩියෝ තරංග යනු ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ ර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
No edit summary
රේඩියෝ තරංග යනු ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. ස්කොට්ලන්ත ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ "'''ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්'''" විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී.ආලෝක තරංග සහ රේඩියෝ තරංග, විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් අදහස් පලකලේය.
 
වර්ෂ 1887දී, "හෙන්‍රික් රුඩොල්ෆ් හර්ට්ස්(z)" නම් ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයකු මැක්ස්වෙල් සමීකරණ ප්‍රායෝගිකව සහතික කරන ලදී.රේඩියෝ තරංග රැහන් රහිත තොරතුරු සන්නිවේදනයේදී භාවිත කිරීම සඳහා එතන් පටන් විවිධ නිපැයුම් බිහිවිය. එවැනි නිපයුම්හි ලා "නිකොලා ටෙස්ලා"(ඔස්ට්‍රියානු) සහ "ගැලීලියෝ මාර්කෝනි"(ඉතාලියානු) පුරෝගාමී වූහ.

සංස්කරණ

55

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/70580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි