Jump to content

සාකච්ඡාව:රේඩියෝ තරංග

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by බිඟුවා

ලිපිය ප්‍රකාර මැක්ස්වෙල් හා හර්ට්ස් යකුන් වෙති. මේ වරද නිවරද කරන්න. ---112.135.219.26 06:42, 13 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

විකිපීඩියාව ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි නිසාත් ඔබ වැරැද්ද දුටු බැවිනුත් ඔබම එය කරන්නේ නම් ඉතා සතුටු වෙමි. එලෙසම ඔබට හැකි පමණින් දායක වී විකිපීඩියාව දියුණු කිරීමට සහයෝගය දෙන්නේ නම් ඉතා අගය කොට සලකමි. එලෙසම ඔබට ඇරයුමක්ද කරමි. තුති! -- බිඟුවා සාකච්ඡාව 14:05, 13 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රේඩියෝ_තරංග&oldid=122657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි