"ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[File:Componentes.JPG|thumb|right|[[ඉලෙක්ට්‍රෝනික උපකරණ]]]]

ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත‍්‍රයක් අධ්‍යයනය කිරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව එම උපාධී පාඨමාලා සඳහා සන්නිවේදන තාක්ෂණය, පරිපථමය තාක්ෂණය වැනි කෙෂ්ත‍්‍රද ඇතුළත්ව ඇත.

11:28, 16 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

ඉලෙක්ට්‍රෝනික උපකරණ

ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යනු, ඉලෙක්ට්‍රෝන වල හැසිරිම අධ්‍යයනය කිරීම හරහා ඉලෙක්ට්‍රෝනික උපකරණ පිළිබඳව හැදැරිමයි. බොහෝ රටවල ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යා උපාධිය සඳහා විද්‍යුතය පිළිබඳ කරුණූ ද එක්කොට වඩාත් පුළුල් විෂය කේෂත‍්‍රයක් අධ්‍යයනය කිරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව එම උපාධී පාඨමාලා සඳහා සන්නිවේදන තාක්ෂණය, පරිපථමය තාක්ෂණය වැනි කෙෂ්ත‍්‍රද ඇතුළත්ව ඇත.

වත්මන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව බොහෝ දුරට ජනප‍්‍රිය වුවේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය සොයා ගැනීමත්, දෙවන ලෝක යුද්ධයේදී සිදු වු යුධ උපකරණ නිෂ්පාදනයත් සමගය. ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව යන නාමය භාවිතයට පටන් ගත්තේ 1950 දශකයේ සිටය. ඊට පෙරදී ඒ සඳහා භාවිත වුවේ රේඩියෝ ඉංජිනේරු විද්‍යාව යන්නයි.

එක්සත් රාජධානියේ සරසවි වලදී ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව උපාධි පාඨමාලාවක් ආරම්භ වුවේ 1960 දශකයේ සිටය. ඊට පෙර ඊට සමාගම් උපාධි පාඨමාලාවක් ලෙස විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව 1950 දශකයේ සිට භාවිත විය.