"විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 12" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: pl:Szablon:Rocznice 12 listopada (deleted)
සුළු රොබෝ ඉවත් කරමින්: tr:Vikipedi:Tarihte bugün/12 Kasım (missing)
47 පේළිය: 47 පේළිය:
[[ta:விக்கிப்பீடியா:ஆண்டு நிறைவுகள்/நவம்பர் 12]]
[[ta:விக்கிப்பீடியா:ஆண்டு நிறைவுகள்/நவம்பர் 12]]
[[th:วิกิพีเดีย:วันนี้ในอดีต/12 พฤศจิกายน]]
[[th:วิกิพีเดีย:วันนี้ในอดีต/12 พฤศจิกายน]]
[[tr:Vikipedi:Tarihte bugün/12 Kasım]]
[[uk:Вікіпедія:Проект:Цей день в історії/12 листопада]]
[[uk:Вікіпедія:Проект:Цей день в історії/12 листопада]]
[[wa:Wikipedia:Årmonak/nôvimbe 12]]
[[wa:Wikipedia:Årmonak/nôvimbe 12]]

18:43, 3 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

නොවැම්බර් 12: බහාඋල්ලාගේ උපත, බහායි ධර්මයේ ශුද්ධවූ දිනයකි

ගුවාඩල්කැනාල් සටන

  • 1028 – අනාගත බයිසැන්ටියන් අධිරාජනිය වීමට නියමිතවූ සෝයෙ තෙවන රොමානොස්  ආර්ගිරොස්ගේ වල්ලභ අධිරාජනිය ලෙසින් සිහසුනට පත් වූවාය.
  • 1893බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විදේශ ලේකම්ව සිටි මෝටිමර් ඩුරන්ඩ් සහ, ඇෆ්ගනිස්තානයෙහි අමීර් වරයාව සිටි අබ්දුර් රහමන් කාන්, ඩුරාන්ඩ් රේඛාව ගිවිසුම අත්සන් කළේ, වර්තමානයෙහිද ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර ජාත්‍යන්තර දේශ සීමාව ලෙස පවතින්න පිහිටුවමිනි.
  • 1936සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ඕක්ලන්ඩ්, කැලිෆෝර්නියාව යා කරන සැන් ෆ්‍රැන්සිස්කෝ – ඕක්ලන්ඩ් බොක්ක පාලම රථවාහන ගමනාගමනයට විවෘත විය.
  • 1942දෙවන ලෝක යුද්ධය: සොලමන් දූපත්හී පැවැති මාස-ගණන් දිගු ගුවාඩල්කැනාල් මෙහෙයුම තුලදී, මිත්‍ර හමුදා සහ ජපාන සේනා අතර පැවැති නාවුක සටන් මාලාවෙහි තීරනාත්මක සටනක් වූ ගුවාඩල්කැනාල් නාවුක සටන (ජපන් ගුවන් ආක්‍රමණය රූපයේ) ඇරඹිනි.
  • 1991නැගෙනහිර තිමෝරයෙහි ඉන්දුනීසියානු බලහත්කාරයෙන් රැඳී සිටීමට විරෝධය පාමින් පැවැති ශිෂ්‍ය විරෝධතාවයකට නැගෙනහිර තිමෝරයෙහි, ඩිලි හිදී, ඉන්දුනීසියානු හමුදා විසින් වෙඩ් තැබීමෙන් අඩුම වශයෙන් 250 දෙනා මලහ.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 11 නොවැම්බර් 12 නොවැම්බර් 13