"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Apollo program|ඉංග්‍රීසි|en}}

[[Image:Apollo_program_insignia.png |thumb|alt=tiny globe|ඇපලෝ වැඩසටහන් ලාංඡනය]]
ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ‍ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතර තුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් ගගන ගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්වන ලදී. එවායින් අවසාන ගමන සිදු වුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ එකම අවස්ථාව විය. ඇපලෝ වැඩ සටහන විශේෂයෙන් චන්ද්‍ර ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසය විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.
ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සවන ලදී. ඒවායින් අවසාන ගමන සිදුවුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ අවස්ථාවන් විය.විශේෂයෙන් ඇපලෝ චන්ද්‍රයා මතට ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසයේ ලැබු විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ඇපලෝ නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මෙයට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.

[[Image:Aldrin_Apollo_11_original.jpg|thumb|alt=tiny globe|1969 දී බස් ඇල්ඩ්‍රින්, ඇපලෝ 11 හි ප්‍රථම සඳ මතට ගොඩට බැසීමේ මෙහෙයුම]]
ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ ලඟා කර ගත්තේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකර ගනිමිනි. ප්‍රථම වැරදීම ගගන ගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීම. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අයත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේ ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගගන ගාමීන්ගේම හැකියාව මත ගගන ගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
ඇපලෝ වැඩසටහන නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩසටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මීට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.

ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ වෙත ලඟා වූයේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකරමිනි. ප්‍රථම වැරදීම ගඟනගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීමය. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේත් ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගඟනගාමීන්ගේම හැකියාව මත ගඟනගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පහත් පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.
මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.

මෙම වැඩසටහන රොකට් කර්මාන්තය හා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වල තාක්ෂණික මෙවලම්වල බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉන්ජිනේරු ශිල්පය විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සන්ධිස්තාන ලෙස පවතී.
මෙම වැඩසටහන රොකට් කර්මාන්තයට මෙන්ම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉංජිනේරු ශිල්පයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සංධිස්ථාන ලෙස පවතී.

වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.

==ඇපලෝ වැඩසටහනෙහි පසුබිම ==
එක්සත් ජනපදයේ මර්කරි (Mercury) වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමය තුළ 1960 දශකයේ මුල් භාගයේ දී ඇපලෝ (Apollo) වැඩ සටහන පිළිබද සංකල්පය මුල් වරට ඉදිරිපත් විය. මර්කරි කැප්සුලය මගින් සීමිත පෘතුවි කක්ෂීය මෙහෙයුමක් වෙනුවෙන් එක් ගගන ගාමියෙක් පමණක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. නමුත් ඇපලෝ යානය අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු චන්ද්‍රයා වටා කක්ෂයක් දක්වා ගෙනයාම අරමුණු කොට ගෙන නිර්මාණය වු අතර එහිදී සදමත ගොඩ බැසීමක් සදහා ද ඉඩ කඩ සැලසිණි. මෙම වැඩසටහන නාසා (NASA) ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් විසින් ආලෝකය සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවියාගේ නමින් නම් කරන ලදී. පසුව “මම අභ්‍යවකාශ යානය මගේම බිළිදෙකු නම් කරන ලෙසට නම් කලෙමි.” යැයි ඔහු පැවසීය. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු දිගින් දිගටම කර ගෙන ගිය නමුත් වැඩ සටහන සඳහා මුදල් ප්‍රතිපාදන ලැබීම ස්ථිර වී නොතිබුණි. මේ තත්ත්වය මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා කෙරෙහි අයිසන් හවර් දැක්වු සැක සහිත ආකල්පය හේතුවෙන් පැන නැගුණකි. 1960 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගවේෂණය සහ මිසයිල ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ සෝවියට් සංගමයට සාපේක්ෂව ඇමරිකාව ඉහළ මට්ටමකට ඔසවා තබන බවට පොරොන්දු වෙමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයක් ඔස්සේ ජෝන් F කෙනඩි ජනාධිපති ධුරයට පත් විය. ඔහු අභ්‍යවකාශ ගවේෂණය ජාතික අභිමානයෙහි සලකුණක් ලෙස භාවිතා කල අතර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර මිසයිල අන්තරයක් පිළිබද අනතුරු ඇඟවීය. ඒ අතරම ඔහු එක්සත් ජනපද මිසයිල ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා මෙන්ම හදිසි තත්ත්වයකදී එම ක්ෂේත්‍රය පළමුවරට භාවිත කරන රාජ්‍යය බවට පත් කිරීමට ද පොරොන්දු විය. කෙසේ වෙතත් කෙනඩි ජනාධිපති ධුරයට පත් වු වහාම ඇපලෝ වැඩසටහනේ තත්ත්වය පිළිබද නිගමනයකට එළඹීමෙන් වැළකුණි. අභ්‍යවකාශ වැඩසටහනෙහි තාක්ෂණික විස්තර පිළිබද ඔහුගේ දැනුම අවම වු අතර මිනිසුන් සහිත යානයක් සද මත ගොඩ බෑම සදහා වියදම් කල යුතු විශාල මුදල ඔහු අධෛර්යයට පත් කරන්නක් විය. නාසා ආයතනයේ පාලකයා වු ජේම්ස් වෙබ් සිය ආයතනය සදහා ලබා දෙන ප්‍රතිපාදන 30% කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විට කෙනඩි නාසා ආයතනයේ විශාල හුවන වැඩසටහන වේගවත් කිරීම සදහා සහයෝගය පලකල නමුත් වඩාත් වැදගත් කරුණු සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබාදීමෙන් වැලකී සිටියේය.

1961 වසරේ අප්‍රේල් 12 වන දින සෝවියට් ගගනගාමී යුරි ගගාරින් අභ්‍යවකාශයට ගමන් කල ප්‍රථම මිනිසා බවට පත් විය. එත් සමගම සෝවියට් සංගමය සමග පැවති තාක්ෂණික තරඟයෙන් ඇමරිකාව පරාජයට පත් වනු ඇති බවට තිබු සැකය ශක්තිමත් විය. යුරි ගගාරීන් සිය චාරිකාව සිදු කල දිනට පසු දින පැවති විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු රැස්වීමකදී බොහෝ කොන්ග්‍රස් සභිකයන් එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම ඉලක්ක කර ගත් හදිසි වැඩසටහනක් සදහා සහයෝගය පල කලහ. කෙසේ නමුත් කෙනඩි යුරි ගගාරින්ගේ චාරිකාව පිළිබද ප්‍රවෘත්තියට පරීක්ෂාකාරීව ප්‍රතිචාර දැක්වීය. සෝවියට් සංගමයේ වැඩසටහනට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් කෙනඩි වැලකී සිටියේය. අප්‍රේල් 20 වැනි දින උප ජනාධිපති ලින්ඩන් B ජොන්සන් හට කෙනඩි විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ තත්ත්වය සහ නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබද සොයා බලන මෙන් සිහි කැද වීමක් යවන ලදී. පසු දින ජොන්සන් මේ සම්බන්ධයෙන් පහත පරිදි පිළිතුරක් යවන ලදී. “අප නායකත්ව පිහිටුමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අප මේ වන විට උපරිම උත්සාහයක් යොදන බවක් දැකිය නොහැකි අතර අවශ්‍ය ප්‍රතිඵල ලඟාකර ගැනීමට ද අප අසමත්ව ඇත.” ඔහු තම සිහිකැඳවීම අවසන්කරන ලද්දේ සඳමත ගොඩබෑම මුල්වරට සිදු කිරීමේ ගෞරවය එක්සත් ජනපදයට ලබාගැනීමට හැකිවන තරම් ප්‍රමාණවත් කාලයක් එවැනි වැඩසටහනකට ලඟාවීමට ගත වනු ඇති බව සඳහන් කරමිනි.

[[Image:Kennedy_Giving_Historic_Speech_to_Congress_-_GPN-2000-001658.jpg |thumb|alt=tiny globe|සඳ මත ගමන් කිරීමේ තීරණය : 1961 වසරේ මැයි 25 වන දින ජනාධිපති ජෝන් F කෙනඩි එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතන අයුරු ]]
1961 වසරේ මැයි 25 වන දින කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් කල විශේෂ කතාවක කොටසක් ලෙස කෙනඩි ඇපලෝ මෙහෙයුමට සහයෝගය පලකළේය.

ඔහුගේ කතාවෙන් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වෙයි.

“First, I believe that this nation should commit itself to achieving the goal, before this decade is out, of landing a man on the Moon and returning him safely to the Earth. No single space project in this period will be more impressive to mankind, or more important in the long-range exploration of space; and none will be so difficult or expensive to accomplish.’’

ප්‍රථමයෙන් මගේ විශ්වාසය වන්නේ මෙම දශකය අවසන් වීමට ප්‍රථම මිනිසෙකු සඳමතට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කයට ලඟා විය යුතු බවයි. මෙම කාලය තුළ ක්‍රියාවෙහි යෙදවෙන කිසිදු තනි අභ්‍යවකාශ වැඩසටහනක් එය තරම් මානව වර්ගයාට සුවිශේෂී නොවනු ඇත. අභ්‍යවකාශයේ දිගු දුර ගවේෂණය සඳහා එය තරම් වැදගත් වැඩසටහනක් තවත් නොවනු ඇති අතර එතරම් අපහසු සහ මිල අධික වැඩ සටහනක් ද නොපවතිනු ඇත.

කෙනඩි සිය කතාව ඉදිරිපත් කරන විට අභ්‍යවකාශයට ගමන් කොට තිබුණේ එක් ඇමරිකානුවෙකු පමණි. එයද ඔහුගේ කතාවට මාසයකට අඩු කාලයකට ප්‍රථමව වේ. තවද ඒ වන විටද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත් තත්ත්වයක පසුවිය. ඇතැම් නාසා සේවකයින් කෙනඩිගේ අපේක්ෂා සහගත ඉලක්කයන් ට ලඟාවීම පිළිබඳ සැක පලකළහ.

[[Image:John_F._Kennedy_speaks_at_Rice_University.jpg|thumb|alt=tiny globe|left|1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරන අයුරු.]]
ජනාධිපති කෙනඩිගේ අභියෝගයට මුහුණ දෙමින් 1969 අවසන් වන විට සඳ මතට මිනිසුන් යැවීම සදහා සාමකාමී වටපිටාවක් තුළ මේ දක්වා ලෝකයේ රාජ්‍යයක් විසින් වැය කරන ලද විශාලම සම්පත් ප්‍රමාණයයි. වඩාත් හදිසියේ සිදුවු තාක්ෂණික නිර්මාණවේදී ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට සිදු විය. ඇපලෝ වැඩ සටහන් උච්ච අවස්ථාවේදී 400000 ක පිරිසක් එහි සේවය කළ අතර ඒ සඳහා කාර්මික ආයතන සහ විශ්ව විද්‍යාල 20000 කට අධික ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය විය.

කෙනඩිගේ දේශනයකින් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වේ.
[[File:President Kennedy speech on the space effort at Rice University, September 12, 1962.ogg|thumb|left|thumbtime=17:32|1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරමින් (17 min, 47 sec).]]
“We choose to go to the moon in this decade and do the other things, not because they are easy, but because they are hard, because that goal will serve to organize and measure the best of our energies and skills, because that challenge is one that we are willing to accept, one we are unwilling to postpone, and one which we intend to win, and the others, too”.

අප මෙම දශකය තුළ සඳ මත ගොඩ බැසීමට සහ අනෙකුත් දෑ සිදු කිරීමට තීරණය කළේ ඒවා පහසු වු නිසා නොවේ. ඒවා අපහසු වු නිසාවෙනි, අපගේ ඉහළම ශක්තිය සහ හැකියාව එම ඉලක්කය සපුරා ගැනීමේදී සංවිධානය කර ගැනීමටත් මැන ගැනීමටත් හැකි වන හෙයිනි, එම අභියෝගය අප බාරගැනීමට සුදානම්ව සිටින එහෙත් කල්දැමීමට අකමැති ජයගැනීමට අරමුණු කර ඇති එකක් බැවිනි. මෙය අපගේ අනෙකුත් ඉලක්ක සදහා ද සත්‍ය වේ.

== මෙහෙයුම් ආකාරයක් තෝරා ගැනීම ==
කෙනඩි විසින් තමන්ගේ අරමුණ අර්ථ දැක්වු පසු ඇපලෝ මෙහෙයුම් සැලසුම්කරුවන්, තාක්ෂණය හා ගගණගාමීන්ගේ හැකියා මත පදනම්ව මිනිස් ජීවිතවලට අඩු අවධානමක් සහිත හා අඩු වියදමක් සහිතව මෙම අරමුණ සපුරා ගැනීම සඳහා ගුවන් ගමන් කීපයක් සැළසුම් කිරීමේ අභියෝගයට මුහුණ පෑහ.මෙහෙයුම් සිදුකළ හැකි ආකාර 4 ක් සලකා බැලිනි.

[[Image:Apollo_Direct_Ascent.png|thumb|alt=tiny globe|සෘජුව නික්මවීමට හා පෘතුවි කක්ෂ සම්බන්ධ වීමට (Rendezvous) හැකි ආකාරයෙන් මුල් ඇපලෝ සකස් විය.1961 (නාසා)]]
* සෘජු නික්මීම - අභ්‍යවකාශ යානයක් කෙලින්ම සඳකරා ගමන් කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පැමිණෙනු ඇත. එම සැළසුම සඳහා අතිශය ජවසම්පන්න බූස්ටරයක් අවශ්‍යවේ. (නො‍වා රොකට්ටුව)
* පෘතුවි කක්ෂ සම්බන්ධවීම් (EOR) - සැටර්න් V රොකට්ටු දෙකක් නිකුත් කරනු ඇත. එකක් නම් අභ්‍යවකාශ යානය රැගෙන ඒමයි. අනෙක නම් අභ්‍යවකාශ යානයට පෘතුවි කක්ෂයෙන් පිටවීමට අවශ්‍ය ප්‍රචාලක පද්ධතිය සැකසීමයි. පෘතුවි කක්ෂයේ දී එ‍කිනෙක සම්බන්ධ වීමෙන් පසු අභ්‍යවකාශ යානය තනි ඒකකයක් ලෙස සඳ මත ගොඩ බානු ඇත.
* සඳ මතුපිටදී සම්බන්ධවීම - මෙහිදී අභ්‍යවකාශ යානා දෙකක් නිකුත් වනු ඇත. පළමු වැන්න ප්‍රචාලක රැගත් ස්වයංක්‍රීය වාහනයක් වන අතර එය සඳ මත පතිත වීමෙන් පසු මිනිසුන් සහිත වාහනයක් ද සඳ මත පතිත වනු ඇත. මිනිසුන් සහිත වාහනය නැවත පෘතුවියට ඒමට පෙර ප්‍රචාලක පද්ධතිය ස්වයංක්‍රීය වාහනයේ සිට මිනිසුන් සහිත වාහනයට මාරු කරනු ඇත.
* චන්ද්‍ර කක්ෂ සම්බන්ධ වීම් (LOR) - එක් සැටර්න් V රොකට්ටුවක් මොඩියුල කොටස්වලින් යුත් එක් අභ්‍යවකාශ යානයක් නිකුත් කරනු ඇත. අණදීම් මොඩියුලය සඳ වටා කක්ෂයේ පවතින අතරතුර චන්ද්‍ර මොඩියුලය සඳට ගොඩබා නැවත චන්ද්‍ර කක්ෂයේ පවතින අණදිම් මොඩියුලය හා සම්බන්ධ වනු ඇත. අනෙකුත් සැළසුම් සමග සංසන්දනාත්මකව බලන කළ LOR හට අවශ්‍ය වන්නේ අභ්‍යවකාශ යානයේ කුඩා කොටසක් පමණක් සඳ මත ගොඩ බැස්වීමටය. එමනිසා එමගින් නැවත පැමිණීමේ ගමන සදහා සඳ මතුපිටින් නිකුත් කළ යුතු ස්කන්ධය අඩුවෙයි.

1961 මුල් භාගයේදී නාසා විසින් වඩාත් ප්‍රිය කළ මෙහෙයුම් ආකාරය වුයේ සෘජු නික්මීමයි. බොහෝමයක් ඉංජිනේරුවරු අභ්‍යවකාශයේදී කිසි දිනක සිදු නොකළ සම්බන්ධ කිරීම් චන්ද්‍ර කක්ෂයේදී සිදු කිරීමට බියක් දැක්වූහ. කෙසේ නමුත් ලැන්ග්ලී පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෝජ් හෝබෝල්ට් ඇතුළු විරුද්ධවාදීන් පැවසුවේ LOR මගින් සපයන ස්කන්ධය අඩුකිරීම ඉතා වැදගත් සාධකයක් බවයි. 1960 හා 1961 පුරාවට හෝබෝල්ට් LOR වටිනා හා ප්‍රායෝගික ක්‍රමයක් බවට හඳුන්වා කටයුතු කර ගෙන ගියේය. නාසා හි අනෙක් උසස් නිළධාරීන් මගහැරයමින් හෝබෝල්ට් විසින් සහය පරිපාලකයාට LOR අවලංගු නොකළ යුතු බව පවසමින් මෙම ගැටළුව පිළිබද ලිපි හා වාර්තා ශ්‍රේණීයක් වීය.
1961 ජුලි මාසයේදී සීමන්ස් විසින් ගොලොවින් කමිටුව පිහිටුවීමත් සමග නාසා හි මෙහෙයුම් ආකාර තීරණය කිරීමේ තීරණාත්මක ලක්ෂ්‍යයක් හට ගැනිනි. ad – hoc කමිටුව විසින් ඇපලෝ වැඩ සටහනේ දී භාවිතා කිරීමට ඇති බූස්ටරය සම්බන්ධයෙන් පිලියම් යෝජනා කරන විට මෙහෙයුම් ආකාරය එම ගැටළුවේ වැදගත් කොටසක් බවට පෙනී ගියේ ය. කමිටුවේ ඇති තීරණය දෙමුහුන් EOR – LOR ආකාරයක් විය. නමුත් එය වඩා සැලකිල්ලට ගත්තේ LOR ආකාරයයි. මෙහිදී හෝබෝල්ගේ නොනවත්වන ලද කාර්යයන් සැලකිය යුතු භූමිකාවක් අයත් කර ගෙන ඇත. 1961 පසු භාගයේදී හා 1962 මුල් භාගයේ දී හූස්ටන්හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයෙහි නාසාහි අභ්‍යවකාශ කාර්යය කණ්ඩායමේ සාමාජිකයන් LOR සඳහා සහය දැක්වීමට පටන් ගත්හ. මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානය ඉංජිනේරුවන් මේ සදහා කැමැත්ත දැක්වීමට වැඩි කාලයක් ගන්නා ලද අතර ඔවුන්ගේ තීරණය 1962 ජුනි මාසයේදී වර්න්හර් වෝන් බ්‍රෝන් විසින් දැනුම් දෙන ලදී. LOR සදහා කැමැත්ත ලගා කරමින් සිදු කළ නාසා හි තීරණය ප්‍රකාශයට පත් කළේ 1962 ජුලි 11 වනදාය. අභ්‍යවකාශ ඉතිහාසඥ ජේම්ස් හැන්සම් අවසානයේ මෙසේ ප්‍රකාශ කර සිටියේය.

නාසා විසින් මෙම සුළු තීරණය 1962 දී උකහා නොගත්තේ නම් එයට සඳකරා යාමට හැකි වනු ඇත. නමුත් එය ජනාධිපති කෙනඩිගේ සැළසුම් ගත දිනය වු අවසානය වන විට සපුරා ගැනීමට නොහැකි වනු ඇත.
==අභ්‍යාවකාශ යානාව==
චන්ද්‍ර කක්ෂ සංකේතස්ථානයට (Rendezvous) පක්ෂපාතීව ගත් තීරණය ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මූලික සැලැස්ම ලෙස එලි දක්වන ලදී. එය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ. ඒවා නම් අණ දීම්/ සේවා මොඩියුලය (CSM) (මෙහෙයුමෙන් වැඩි කාලයක් කාර්ය මණ්ඩලය ගත කරන්නේ මෙය තුළය) හා චන්ද්‍ර මොඩියුලය (LM) (චන්ද්‍ර මතුපිටට ගොඩ බා නැවත පැමිණෙන්නේ මෙයයි.)

=== අණ දීම්/සේවා මොඩියුලය ===

[[Image:Apollo_CSM_lunar_orbit.jpg|thumb|alt=tiny globe|චන්ද්‍ර කක්ෂයේ වූ ඇපලෝ CSM]]
අණදීම් මොඩියුලය හැඩයෙන් කෝණික වන අතර එය ගගනගාමීන් තිදෙනෙක් නිකුත් කිරීමේ සිට චන්ද්‍ර කක්ෂය දක්වා ගෙන ගොස් නැවත සඳෙහි සිට පෘථිවිය කරා ගෙන ඒමට නිපදවා ඇත. අණ දීම් මොඩියුලය මඟින් රැගෙන යන උපකරණවලට ප්‍රතික්‍රියා පාලක එන්ජින්, තටාකනය කිරීමේ උමගක් (Docking tunnel) , මඟ පෙන්වීම් පද්ධතියක් හා ඇපලෝ මඟ පෙන්වීමේ පරිගණකය ඇතුළත් වේ. අණ දීම් මොඩියුලයට සම්බන්ධ කර ඇත්තේ සේවා මොඩියුලයයි. එය සේවා ප්‍රචාලක පද්ධතියකින් හා එහි ගුවන් යානා ඉන්ධනවලින්, ඉන්ධන කුටි (Fuel cell) ජව පද්ධතියකින්, ක්‍රියාත්මක වන තෙරපුම් සිව්බිඩි 4කින්, මෙහෙයුම් පාලනය සමඟ සන්නිවේදනය සඳහා වූ S කලාප ඇන්ටනාවකින් හා ජලය හා වාතය සඳහා ගබඩා ටැංකිවලින් යුක්ත වේ. ඇපලෝ 15, 16 හා 17 දී එය විද්‍යාත්මක උපකරණ පැකේජයක් ද රැගෙන යන ලදී. අභ්‍යාවකාශ යානයේ මෙම කොටස් 2 පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වනතෙක් එකිනෙකට ඈදී පවතී. එම අවස්ථාවෙන් පසු සේවා මොඩියුල ඉවත දමනු ලැබේ. අණදීම් මොඩියුලය පමණක් එහි මගීන්ට නැවත ඇතුල්වීමේ දී හටගන්නා තාපයෙන් ආරක්ෂාවීම සඳහා තාප ආවරණයකින් යුක්ත වේ. නැවත ඇතුල්වීමෙන් පසු එය එහි වායුගෝලය හරහා පහළට පැමිණීමේ වේගය අඩු කර ගැනීම සඳහා පැරෂුට් භාවිතාකරන අතර එමඟින් අභ්‍යාවකාශ යානය සුමුදුව මුහුදට වැටේ.

හැරිසන් ස්ටෝම්ස්ගේ නායකත්වය යටතේ නෝර්ත් ඇමරිකන් ඒවියේෂන් විසින් නාසා සඳහා CSM තැනීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. නෝර්ත් ඇමරිකන් හා නාසා අතර වූ සම්බන්ධතාවය ඇපලෝ වැඩසටහන අතරතුර දුර්වල විය. (විශේෂයෙන් ගඟනගාමීන් තිදෙනෙක් මිය ගිය ඇප‍ලෝ 1 ගින්නට පසු) මෙම ගින්නට හේතුව ලෙස තීරණය වූයේ අණ දීම් මොඩියුලයේ රැහැන් ඇදීමෙහි වූ විද්‍යුත් ලුහුවත් වීමක්ය. අනතුර සඳහා වගකිවයුත්තන් තීරණය කිරීම සංකීර්ණ වුවත් අදාල කමිටුව තීරණය කළේ එය සිදු වූයේ අණදීම් මොඩියුලය සැලසුම් කිරීමේ, නිර්මාණය කිරීමේ හා තත්ව පාලනයේ දෝෂ නිසා බවයි.

=== චන්ද්‍ර මොඩියුලය ===

සඳ මතුපිට වූ ඇපලෝ LM චන්ද්‍ර මොඩියුලය නිර්මාණය කරනු ලැබුවේ සඳ මතට ගොඩ බෑමට හා නැවත සඳෙන් නිකුත් වී අණදීම් මොඩියුලය කරා යාමටය. එයට සීමා සහිත තාපාවරණයක් තිබූ අතර එය නිපදවා තිබුණේ පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් යුක්තවය. එය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් රැගෙන ගිය අතර අදියර 2 කින්ද සමන්විත විය. ඒවා නම් ගොඩ බෑම් අදියර හා නිකුත් වීම් අදියරයි. ගොඩ බෑම් අදියරට ඇපලෝ චන්ද්‍ර මතුපිට පර්යේෂණ පැකේජය හා චන්ද්‍ර රෝවරය ගෙන යා හැකි කුටි ඇතුළත් විය.

චන්ද්‍ර මොඩියුල නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත්‍රාත්තුව ග්රූමන් (Grumman)වෙත ප්‍රදානය කරනු ලැබූ අතර ව්‍යාපෘතිය ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලදී. පර්යේෂණ වැඩසටහන්වල පමා වීම් නිසා චන්ද්‍ර මොඩියුලය ආශ්‍රිතව ද ගැටළු පැන නැඟිනි. චන්ද්‍ර මොඩියුලය මුළු ඇපලෝ වැඩසටහනේම සැලසුම් පමා කිරීමේ අනතුර දරා සිටින බවට ද මතයක් විය. මෙම කරුණු නිසා ඇපලෝ මෙහෙයුම් නැවත සැලසුම් කරන ලදී. ලූනා මොඩියුලය සමඟ මිනිසුන් සහිත ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ මුලින්ම සැලසුම් කරන ලද ඇපලෝ 8 නොව ඇපලෝ 9 යි.
== සටහන් ==

{|

|-
|[http://en.wikipedia.org/wiki/Apollo_program Apollo_program]

|-

|}

07:30, 22 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

tiny globe
ඇපලෝ වැඩසටහන් ලාංඡනය

ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සවන ලදී. ඒවායින් අවසාන ගමන සිදුවුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ අවස්ථාවන් විය.විශේෂයෙන් ඇපලෝ චන්ද්‍රයා මතට ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසයේ ලැබු විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.

tiny globe
1969 දී බස් ඇල්ඩ්‍රින්, ඇපලෝ 11 හි ප්‍රථම සඳ මතට ගොඩට බැසීමේ මෙහෙයුම

ඇපලෝ වැඩසටහන නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩසටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මීට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.

ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ වෙත ලඟා වූයේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකරමිනි. ප්‍රථම වැරදීම ගඟනගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීමය. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේත් ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගඟනගාමීන්ගේම හැකියාව මත ගඟනගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.

මෙම වැඩසටහන රොකට් කර්මාන්තයට මෙන්ම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉංජිනේරු ශිල්පයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ද ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සංධිස්ථාන ලෙස පවතී.

වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.

ඇපලෝ වැඩසටහනෙහි පසුබිම

එක්සත් ජනපදයේ මර්කරි (Mercury) වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමය තුළ 1960 දශකයේ මුල් භාගයේ දී ඇපලෝ (Apollo) වැඩ සටහන පිළිබද සංකල්පය මුල් වරට ඉදිරිපත් විය. මර්කරි කැප්සුලය මගින් සීමිත පෘතුවි කක්ෂීය මෙහෙයුමක් වෙනුවෙන් එක් ගගන ගාමියෙක් පමණක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. නමුත් ඇපලෝ යානය අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු චන්ද්‍රයා වටා කක්ෂයක් දක්වා ගෙනයාම අරමුණු කොට ගෙන නිර්මාණය වු අතර එහිදී සදමත ගොඩ බැසීමක් සදහා ද ඉඩ කඩ සැලසිණි. මෙම වැඩසටහන නාසා (NASA) ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් විසින් ආලෝකය සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවියාගේ නමින් නම් කරන ලදී. පසුව “මම අභ්‍යවකාශ යානය මගේම බිළිදෙකු නම් කරන ලෙසට නම් කලෙමි.” යැයි ඔහු පැවසීය. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු දිගින් දිගටම කර ගෙන ගිය නමුත් වැඩ සටහන සඳහා මුදල් ප්‍රතිපාදන ලැබීම ස්ථිර වී නොතිබුණි. මේ තත්ත්වය මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා කෙරෙහි අයිසන් හවර් දැක්වු සැක සහිත ආකල්පය හේතුවෙන් පැන නැගුණකි. 1960 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගවේෂණය සහ මිසයිල ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ සෝවියට් සංගමයට සාපේක්ෂව ඇමරිකාව ඉහළ මට්ටමකට ඔසවා තබන බවට පොරොන්දු වෙමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයක් ඔස්සේ ජෝන් F කෙනඩි ජනාධිපති ධුරයට පත් විය. ඔහු අභ්‍යවකාශ ගවේෂණය ජාතික අභිමානයෙහි සලකුණක් ලෙස භාවිතා කල අතර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර මිසයිල අන්තරයක් පිළිබද අනතුරු ඇඟවීය. ඒ අතරම ඔහු එක්සත් ජනපද මිසයිල ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා මෙන්ම හදිසි තත්ත්වයකදී එම ක්ෂේත්‍රය පළමුවරට භාවිත කරන රාජ්‍යය බවට පත් කිරීමට ද පොරොන්දු විය. කෙසේ වෙතත් කෙනඩි ජනාධිපති ධුරයට පත් වු වහාම ඇපලෝ වැඩසටහනේ තත්ත්වය පිළිබද නිගමනයකට එළඹීමෙන් වැළකුණි. අභ්‍යවකාශ වැඩසටහනෙහි තාක්ෂණික විස්තර පිළිබද ඔහුගේ දැනුම අවම වු අතර මිනිසුන් සහිත යානයක් සද මත ගොඩ බෑම සදහා වියදම් කල යුතු විශාල මුදල ඔහු අධෛර්යයට පත් කරන්නක් විය. නාසා ආයතනයේ පාලකයා වු ජේම්ස් වෙබ් සිය ආයතනය සදහා ලබා දෙන ප්‍රතිපාදන 30% කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විට කෙනඩි නාසා ආයතනයේ විශාල හුවන වැඩසටහන වේගවත් කිරීම සදහා සහයෝගය පලකල නමුත් වඩාත් වැදගත් කරුණු සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබාදීමෙන් වැලකී සිටියේය.

1961 වසරේ අප්‍රේල් 12 වන දින සෝවියට් ගගනගාමී යුරි ගගාරින් අභ්‍යවකාශයට ගමන් කල ප්‍රථම මිනිසා බවට පත් විය. එත් සමගම සෝවියට් සංගමය සමග පැවති තාක්ෂණික තරඟයෙන් ඇමරිකාව පරාජයට පත් වනු ඇති බවට තිබු සැකය ශක්තිමත් විය. යුරි ගගාරීන් සිය චාරිකාව සිදු කල දිනට පසු දින පැවති විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු රැස්වීමකදී බොහෝ කොන්ග්‍රස් සභිකයන් එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම ඉලක්ක කර ගත් හදිසි වැඩසටහනක් සදහා සහයෝගය පල කලහ. කෙසේ නමුත් කෙනඩි යුරි ගගාරින්ගේ චාරිකාව පිළිබද ප්‍රවෘත්තියට පරීක්ෂාකාරීව ප්‍රතිචාර දැක්වීය. සෝවියට් සංගමයේ වැඩසටහනට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් කෙනඩි වැලකී සිටියේය. අප්‍රේල් 20 වැනි දින උප ජනාධිපති ලින්ඩන් B ජොන්සන් හට කෙනඩි විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ තත්ත්වය සහ නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබද සොයා බලන මෙන් සිහි කැද වීමක් යවන ලදී. පසු දින ජොන්සන් මේ සම්බන්ධයෙන් පහත පරිදි පිළිතුරක් යවන ලදී. “අප නායකත්ව පිහිටුමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අප මේ වන විට උපරිම උත්සාහයක් යොදන බවක් දැකිය නොහැකි අතර අවශ්‍ය ප්‍රතිඵල ලඟාකර ගැනීමට ද අප අසමත්ව ඇත.” ඔහු තම සිහිකැඳවීම අවසන්කරන ලද්දේ සඳමත ගොඩබෑම මුල්වරට සිදු කිරීමේ ගෞරවය එක්සත් ජනපදයට ලබාගැනීමට හැකිවන තරම් ප්‍රමාණවත් කාලයක් එවැනි වැඩසටහනකට ලඟාවීමට ගත වනු ඇති බව සඳහන් කරමිනි.

tiny globe
සඳ මත ගමන් කිරීමේ තීරණය : 1961 වසරේ මැයි 25 වන දින ජනාධිපති ජෝන් F කෙනඩි එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතන අයුරු

1961 වසරේ මැයි 25 වන දින කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් කල විශේෂ කතාවක කොටසක් ලෙස කෙනඩි ඇපලෝ මෙහෙයුමට සහයෝගය පලකළේය.

ඔහුගේ කතාවෙන් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වෙයි.

“First, I believe that this nation should commit itself to achieving the goal, before this decade is out, of landing a man on the Moon and returning him safely to the Earth. No single space project in this period will be more impressive to mankind, or more important in the long-range exploration of space; and none will be so difficult or expensive to accomplish.’’

ප්‍රථමයෙන් මගේ විශ්වාසය වන්නේ මෙම දශකය අවසන් වීමට ප්‍රථම මිනිසෙකු සඳමතට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කයට ලඟා විය යුතු බවයි. මෙම කාලය තුළ ක්‍රියාවෙහි යෙදවෙන කිසිදු තනි අභ්‍යවකාශ වැඩසටහනක් එය තරම් මානව වර්ගයාට සුවිශේෂී නොවනු ඇත. අභ්‍යවකාශයේ දිගු දුර ගවේෂණය සඳහා එය තරම් වැදගත් වැඩසටහනක් තවත් නොවනු ඇති අතර එතරම් අපහසු සහ මිල අධික වැඩ සටහනක් ද නොපවතිනු ඇත.

කෙනඩි සිය කතාව ඉදිරිපත් කරන විට අභ්‍යවකාශයට ගමන් කොට තිබුණේ එක් ඇමරිකානුවෙකු පමණි. එයද ඔහුගේ කතාවට මාසයකට අඩු කාලයකට ප්‍රථමව වේ. තවද ඒ වන විටද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත් තත්ත්වයක පසුවිය. ඇතැම් නාසා සේවකයින් කෙනඩිගේ අපේක්ෂා සහගත ඉලක්කයන් ට ලඟාවීම පිළිබඳ සැක පලකළහ.

tiny globe
1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරන අයුරු.

ජනාධිපති කෙනඩිගේ අභියෝගයට මුහුණ දෙමින් 1969 අවසන් වන විට සඳ මතට මිනිසුන් යැවීම සදහා සාමකාමී වටපිටාවක් තුළ මේ දක්වා ලෝකයේ රාජ්‍යයක් විසින් වැය කරන ලද විශාලම සම්පත් ප්‍රමාණයයි. වඩාත් හදිසියේ සිදුවු තාක්ෂණික නිර්මාණවේදී ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට සිදු විය. ඇපලෝ වැඩ සටහන් උච්ච අවස්ථාවේදී 400000 ක පිරිසක් එහි සේවය කළ අතර ඒ සඳහා කාර්මික ආයතන සහ විශ්ව විද්‍යාල 20000 කට අධික ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය විය.

කෙනඩිගේ දේශනයකින් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වේ.

1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරමින් (17 min, 47 sec).

“We choose to go to the moon in this decade and do the other things, not because they are easy, but because they are hard, because that goal will serve to organize and measure the best of our energies and skills, because that challenge is one that we are willing to accept, one we are unwilling to postpone, and one which we intend to win, and the others, too”.

අප මෙම දශකය තුළ සඳ මත ගොඩ බැසීමට සහ අනෙකුත් දෑ සිදු කිරීමට තීරණය කළේ ඒවා පහසු වු නිසා නොවේ. ඒවා අපහසු වු නිසාවෙනි, අපගේ ඉහළම ශක්තිය සහ හැකියාව එම ඉලක්කය සපුරා ගැනීමේදී සංවිධානය කර ගැනීමටත් මැන ගැනීමටත් හැකි වන හෙයිනි, එම අභියෝගය අප බාරගැනීමට සුදානම්ව සිටින එහෙත් කල්දැමීමට අකමැති ජයගැනීමට අරමුණු කර ඇති එකක් බැවිනි. මෙය අපගේ අනෙකුත් ඉලක්ක සදහා ද සත්‍ය වේ.

මෙහෙයුම් ආකාරයක් තෝරා ගැනීම

කෙනඩි විසින් තමන්ගේ අරමුණ අර්ථ දැක්වු පසු ඇපලෝ මෙහෙයුම් සැලසුම්කරුවන්, තාක්ෂණය හා ගගණගාමීන්ගේ හැකියා මත පදනම්ව මිනිස් ජීවිතවලට අඩු අවධානමක් සහිත හා අඩු වියදමක් සහිතව මෙම අරමුණ සපුරා ගැනීම සඳහා ගුවන් ගමන් කීපයක් සැළසුම් කිරීමේ අභියෝගයට මුහුණ පෑහ.මෙහෙයුම් සිදුකළ හැකි ආකාර 4 ක් සලකා බැලිනි.

tiny globe
සෘජුව නික්මවීමට හා පෘතුවි කක්ෂ සම්බන්ධ වීමට (Rendezvous) හැකි ආකාරයෙන් මුල් ඇපලෝ සකස් විය.1961 (නාසා)
  • සෘජු නික්මීම - අභ්‍යවකාශ යානයක් කෙලින්ම සඳකරා ගමන් කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පැමිණෙනු ඇත. එම සැළසුම සඳහා අතිශය ජවසම්පන්න බූස්ටරයක් අවශ්‍යවේ. (නො‍වා රොකට්ටුව)
  • පෘතුවි කක්ෂ සම්බන්ධවීම් (EOR) - සැටර්න් V රොකට්ටු දෙකක් නිකුත් කරනු ඇත. එකක් නම් අභ්‍යවකාශ යානය රැගෙන ඒමයි. අනෙක නම් අභ්‍යවකාශ යානයට පෘතුවි කක්ෂයෙන් පිටවීමට අවශ්‍ය ප්‍රචාලක පද්ධතිය සැකසීමයි. පෘතුවි කක්ෂයේ දී එ‍කිනෙක සම්බන්ධ වීමෙන් පසු අභ්‍යවකාශ යානය තනි ඒකකයක් ලෙස සඳ මත ගොඩ බානු ඇත.
  • සඳ මතුපිටදී සම්බන්ධවීම - මෙහිදී අභ්‍යවකාශ යානා දෙකක් නිකුත් වනු ඇත. පළමු වැන්න ප්‍රචාලක රැගත් ස්වයංක්‍රීය වාහනයක් වන අතර එය සඳ මත පතිත වීමෙන් පසු මිනිසුන් සහිත වාහනයක් ද සඳ මත පතිත වනු ඇත. මිනිසුන් සහිත වාහනය නැවත පෘතුවියට ඒමට පෙර ප්‍රචාලක පද්ධතිය ස්වයංක්‍රීය වාහනයේ සිට මිනිසුන් සහිත වාහනයට මාරු කරනු ඇත.
  • චන්ද්‍ර කක්ෂ සම්බන්ධ වීම් (LOR) - එක් සැටර්න් V රොකට්ටුවක් මොඩියුල කොටස්වලින් යුත් එක් අභ්‍යවකාශ යානයක් නිකුත් කරනු ඇත. අණදීම් මොඩියුලය සඳ වටා කක්ෂයේ පවතින අතරතුර චන්ද්‍ර මොඩියුලය සඳට ගොඩබා නැවත චන්ද්‍ර කක්ෂයේ පවතින අණදිම් මොඩියුලය හා සම්බන්ධ වනු ඇත. අනෙකුත් සැළසුම් සමග සංසන්දනාත්මකව බලන කළ LOR හට අවශ්‍ය වන්නේ අභ්‍යවකාශ යානයේ කුඩා කොටසක් පමණක් සඳ මත ගොඩ බැස්වීමටය. එමනිසා එමගින් නැවත පැමිණීමේ ගමන සදහා සඳ මතුපිටින් නිකුත් කළ යුතු ස්කන්ධය අඩුවෙයි.

1961 මුල් භාගයේදී නාසා විසින් වඩාත් ප්‍රිය කළ මෙහෙයුම් ආකාරය වුයේ සෘජු නික්මීමයි. බොහෝමයක් ඉංජිනේරුවරු අභ්‍යවකාශයේදී කිසි දිනක සිදු නොකළ සම්බන්ධ කිරීම් චන්ද්‍ර කක්ෂයේදී සිදු කිරීමට බියක් දැක්වූහ. කෙසේ නමුත් ලැන්ග්ලී පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෝජ් හෝබෝල්ට් ඇතුළු විරුද්ධවාදීන් පැවසුවේ LOR මගින් සපයන ස්කන්ධය අඩුකිරීම ඉතා වැදගත් සාධකයක් බවයි. 1960 හා 1961 පුරාවට හෝබෝල්ට් LOR වටිනා හා ප්‍රායෝගික ක්‍රමයක් බවට හඳුන්වා කටයුතු කර ගෙන ගියේය. නාසා හි අනෙක් උසස් නිළධාරීන් මගහැරයමින් හෝබෝල්ට් විසින් සහය පරිපාලකයාට LOR අවලංගු නොකළ යුතු බව පවසමින් මෙම ගැටළුව පිළිබද ලිපි හා වාර්තා ශ්‍රේණීයක් වීය.

1961 ජුලි මාසයේදී සීමන්ස් විසින් ගොලොවින් කමිටුව පිහිටුවීමත් සමග නාසා හි මෙහෙයුම් ආකාර තීරණය කිරීමේ තීරණාත්මක ලක්ෂ්‍යයක් හට ගැනිනි. ad – hoc කමිටුව විසින් ඇපලෝ වැඩ සටහනේ දී භාවිතා කිරීමට ඇති බූස්ටරය සම්බන්ධයෙන් පිලියම් යෝජනා කරන විට මෙහෙයුම් ආකාරය එම ගැටළුවේ වැදගත් කොටසක් බවට පෙනී ගියේ ය. කමිටුවේ ඇති තීරණය දෙමුහුන් EOR – LOR ආකාරයක් විය. නමුත් එය වඩා සැලකිල්ලට ගත්තේ LOR ආකාරයයි. මෙහිදී හෝබෝල්ගේ නොනවත්වන ලද කාර්යයන් සැලකිය යුතු භූමිකාවක් අයත් කර ගෙන ඇත. 1961 පසු භාගයේදී හා 1962 මුල් භාගයේ දී හූස්ටන්හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයෙහි නාසාහි අභ්‍යවකාශ කාර්යය කණ්ඩායමේ සාමාජිකයන් LOR සඳහා සහය දැක්වීමට පටන් ගත්හ. මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානය ඉංජිනේරුවන් මේ සදහා කැමැත්ත දැක්වීමට වැඩි කාලයක් ගන්නා ලද අතර ඔවුන්ගේ තීරණය 1962 ජුනි මාසයේදී වර්න්හර් වෝන් බ්‍රෝන් විසින් දැනුම් දෙන ලදී. LOR සදහා කැමැත්ත ලගා කරමින් සිදු කළ නාසා හි තීරණය ප්‍රකාශයට පත් කළේ 1962 ජුලි 11 වනදාය. අභ්‍යවකාශ ඉතිහාසඥ ජේම්ස් හැන්සම් අවසානයේ මෙසේ ප්‍රකාශ කර සිටියේය.

නාසා විසින් මෙම සුළු තීරණය 1962 දී උකහා නොගත්තේ නම් එයට සඳකරා යාමට හැකි වනු ඇත. නමුත් එය ජනාධිපති කෙනඩිගේ සැළසුම් ගත දිනය වු අවසානය වන විට සපුරා ගැනීමට නොහැකි වනු ඇත.

අභ්‍යාවකාශ යානාව

චන්ද්‍ර කක්ෂ සංකේතස්ථානයට (Rendezvous) පක්ෂපාතීව ගත් තීරණය ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මූලික සැලැස්ම ලෙස එලි දක්වන ලදී. එය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ. ඒවා නම් අණ දීම්/ සේවා මොඩියුලය (CSM) (මෙහෙයුමෙන් වැඩි කාලයක් කාර්ය මණ්ඩලය ගත කරන්නේ මෙය තුළය) හා චන්ද්‍ර මොඩියුලය (LM) (චන්ද්‍ර මතුපිටට ගොඩ බා නැවත පැමිණෙන්නේ මෙයයි.)

අණ දීම්/සේවා මොඩියුලය

tiny globe
චන්ද්‍ර කක්ෂයේ වූ ඇපලෝ CSM

අණදීම් මොඩියුලය හැඩයෙන් කෝණික වන අතර එය ගගනගාමීන් තිදෙනෙක් නිකුත් කිරීමේ සිට චන්ද්‍ර කක්ෂය දක්වා ගෙන ගොස් නැවත සඳෙහි සිට පෘථිවිය කරා ගෙන ඒමට නිපදවා ඇත. අණ දීම් මොඩියුලය මඟින් රැගෙන යන උපකරණවලට ප්‍රතික්‍රියා පාලක එන්ජින්, තටාකනය කිරීමේ උමගක් (Docking tunnel) , මඟ පෙන්වීම් පද්ධතියක් හා ඇපලෝ මඟ පෙන්වීමේ පරිගණකය ඇතුළත් වේ. අණ දීම් මොඩියුලයට සම්බන්ධ කර ඇත්තේ සේවා මොඩියුලයයි. එය සේවා ප්‍රචාලක පද්ධතියකින් හා එහි ගුවන් යානා ඉන්ධනවලින්, ඉන්ධන කුටි (Fuel cell) ජව පද්ධතියකින්, ක්‍රියාත්මක වන තෙරපුම් සිව්බිඩි 4කින්, මෙහෙයුම් පාලනය සමඟ සන්නිවේදනය සඳහා වූ S කලාප ඇන්ටනාවකින් හා ජලය හා වාතය සඳහා ගබඩා ටැංකිවලින් යුක්ත වේ. ඇපලෝ 15, 16 හා 17 දී එය විද්‍යාත්මක උපකරණ පැකේජයක් ද රැගෙන යන ලදී. අභ්‍යාවකාශ යානයේ මෙම කොටස් 2 පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වනතෙක් එකිනෙකට ඈදී පවතී. එම අවස්ථාවෙන් පසු සේවා මොඩියුල ඉවත දමනු ලැබේ. අණදීම් මොඩියුලය පමණක් එහි මගීන්ට නැවත ඇතුල්වීමේ දී හටගන්නා තාපයෙන් ආරක්ෂාවීම සඳහා තාප ආවරණයකින් යුක්ත වේ. නැවත ඇතුල්වීමෙන් පසු එය එහි වායුගෝලය හරහා පහළට පැමිණීමේ වේගය අඩු කර ගැනීම සඳහා පැරෂුට් භාවිතාකරන අතර එමඟින් අභ්‍යාවකාශ යානය සුමුදුව මුහුදට වැටේ.

හැරිසන් ස්ටෝම්ස්ගේ නායකත්වය යටතේ නෝර්ත් ඇමරිකන් ඒවියේෂන් විසින් නාසා සඳහා CSM තැනීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. නෝර්ත් ඇමරිකන් හා නාසා අතර වූ සම්බන්ධතාවය ඇපලෝ වැඩසටහන අතරතුර දුර්වල විය. (විශේෂයෙන් ගඟනගාමීන් තිදෙනෙක් මිය ගිය ඇප‍ලෝ 1 ගින්නට පසු) මෙම ගින්නට හේතුව ලෙස තීරණය වූයේ අණ දීම් මොඩියුලයේ රැහැන් ඇදීමෙහි වූ විද්‍යුත් ලුහුවත් වීමක්ය. අනතුර සඳහා වගකිවයුත්තන් තීරණය කිරීම සංකීර්ණ වුවත් අදාල කමිටුව තීරණය කළේ එය සිදු වූයේ අණදීම් මොඩියුලය සැලසුම් කිරීමේ, නිර්මාණය කිරීමේ හා තත්ව පාලනයේ දෝෂ නිසා බවයි.

චන්ද්‍ර මොඩියුලය

සඳ මතුපිට වූ ඇපලෝ LM චන්ද්‍ර මොඩියුලය නිර්මාණය කරනු ලැබුවේ සඳ මතට ගොඩ බෑමට හා නැවත සඳෙන් නිකුත් වී අණදීම් මොඩියුලය කරා යාමටය. එයට සීමා සහිත තාපාවරණයක් තිබූ අතර එය නිපදවා තිබුණේ පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් යුක්තවය. එය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් රැගෙන ගිය අතර අදියර 2 කින්ද සමන්විත විය. ඒවා නම් ගොඩ බෑම් අදියර හා නිකුත් වීම් අදියරයි. ගොඩ බෑම් අදියරට ඇපලෝ චන්ද්‍ර මතුපිට පර්යේෂණ පැකේජය හා චන්ද්‍ර රෝවරය ගෙන යා හැකි කුටි ඇතුළත් විය.

චන්ද්‍ර මොඩියුල නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත්‍රාත්තුව ග්රූමන් (Grumman)වෙත ප්‍රදානය කරනු ලැබූ අතර ව්‍යාපෘතිය ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලදී. පර්යේෂණ වැඩසටහන්වල පමා වීම් නිසා චන්ද්‍ර මොඩියුලය ආශ්‍රිතව ද ගැටළු පැන නැඟිනි. චන්ද්‍ර මොඩියුලය මුළු ඇපලෝ වැඩසටහනේම සැලසුම් පමා කිරීමේ අනතුර දරා සිටින බවට ද මතයක් විය. මෙම කරුණු නිසා ඇපලෝ මෙහෙයුම් නැවත සැලසුම් කරන ලදී. ලූනා මොඩියුලය සමඟ මිනිසුන් සහිත ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ මුලින්ම සැලසුම් කරන ලද ඇපලෝ 8 නොව ඇපලෝ 9 යි.

සටහන්

Apollo_program
"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_වැඩසටහන&oldid=166599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි