"අනුවර්තී දෝලකය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සුළු
Robot: Interwiki standardization
No edit summary
සුළු (Robot: Interwiki standardization)
බාහිර කාලය මත පදනම්වන බලයක් පද්ධතිය මත යෙදේ නම් අනුවර්තී දෝලකය එලවුම් දෝලකයක් ලෙස හැඳින්වේ.
 
මේ සඳහා යාන්ත්‍රික උදාහරණ වශයෙන් අවලම්භය, (කුඩා කෝණවල චලනයක්) දුණුවල සම්බන්ධ කරන ලද ස්කන්ධ හා ධ්වනි පද්ධති දැක්විය හැක. ප්‍රතිසම පද්ධති වශයෙන් RLC (Resistor Inductor Capacitor)පද්ධති වැනි විද්‍යුත් අනුවර්තී දෝලක හැඳින්විය හැක.
 
 
 
[[en:Harmonic oscillator]]

සංස්කරණ

250

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/142622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව