Jump to content

"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැගය: Reverted
17 පේළිය: 17 පේළිය:
===අංගුත්තර නිකාය===
===අංගුත්තර නිකාය===


මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.
මෙය නිපාත [[11]] කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.


==පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ==
==පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ==

07:07, 18 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.

මුල් සූත්‍ර ග්‍රන්ථ

මූලික වශයෙන් බුද්ධ භාෂිත අඩංගුවන කොටස් මුල් සූත්‍ර ග්‍රන්ථ නමින් හැඳින්වේ. මෙම කොටස් ප්‍රථම ධර්ම සංගායනාවේදීම සම්පිණ්ඩනය කල බවට සැලකේ.

දීඝ නිකාය

කොටස් 3ක් යටතේ මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

මජ්ඣිම නිකාය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.පණ්ණාසක වශයෙන් 3 කි.

සංයුක්ත නිකාය

අංගුත්තර නිකාය

මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.

පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ

ඛුද්දක නිකාය

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.

බාහිර යොමු

"https://si.wikipedia.org/w/index.php?title=සූත්‍ර_පිටකය&oldid=464374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි