විලියම් වොලස්
Appearance
විලියම් වොලස් | |
|---|---|
ඩේවිඩ් ඒස්කින්, බකන්හී 11වන අර්ල්වරයා විසින් නිර්මිත ශ්‍රීමත් විලියම් වොලස්ගේ පළමුවන සංගණ්‍ය නිරූපණය | |
| ස්කොට්ලන්තයෙහි ආරක්ෂකයා (දෙවන අරාජක කාලය) | |
| තනතුර දරමින් 1297–1298 | |
| පූර්වප්‍රාප්තිකයා | ජෝන් බලියොල් (ස්කොට්ලන්තයෙහි රජ ලෙසින්) |
| අනුප්‍රාප්තිකයා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ප. 1270 එල්ඩස්ලී, රෙන්ෆ්‍රිෂයර්, ස්කොට්ලන්තය (සම්ප්‍රදායයට අනුව) |
| විපත | 23 අගෝස්තු 1305 (වයස 35) ස්මිත්ෆීල්ඩ්, ලන්ඩනය, මිඩ්ල්සෙක්ස්, එංගලන්තය |
| මරණයට හේතුව | එල්ලා මැරීම, ඇද ගෙන යෑම සහ සිව් කඩකට වෙන්කිරීම |
| Resting place | ලන්ඩනය, සටහන් නොකල සොහොනක |
| කලත්‍රයා | මේරියන් බ්‍රෙඩ්ෆුට්[1] (ප්‍රශ්නකාරී) |
| ළමයි | ලේඛනගත කිසිවකු නැත |
| දෙමාපියs |
|
| රැකියාව | හමුදාමය නායකයා |
| Military service | |
| පක්ෂපාතීත්වය | ස්කොට්ලන්ත රාජධානිය |
| සේවා කාලය | 1297–1305 |
| නිලය | ආඥාපති |
| සටන්/ යුද්ධ | |
ශ්‍රීමත් විලියම් වොලස් (ස්කොට්ස් ගේලික්: Uilleam Uallas, pronounced [ˈɯʎam ˈuəl̪ˠəs̪]; නෝර්මන් ප්‍රංශ: William le Waleys;[2][3] (ප. 1270 – 23 අගෝස්තු 1305) යනු, පළමුවන ස්කොට්ලන්ත නිදහස් යුද්ධය අතරතුර ප්‍රධාන නායකයෙක්වූ ස්කොට්ලන්ත නයිට්වරයෙකි.[4]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Info". wallace.scran.ac.uk. 16 මැයි 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 ජූනි 2021.
- ^ Stevenson, ජෝසප් (1841). ඩොකියුමන්ට්ස් ඉලස්ට්‍රේටිව් ඔෆ් සර් විලියම් වොලස්: හිස් ලයිෆ් ඇන්ඩ් ටයිම්ස්. Printed for the Maitland club. p. 173. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2013 – via New York Public Library and Internet Archive.
- ^ The Editors of Encyclopaedia Britannica (15 අප්‍රේල් 2024). "විලියම් වොලස්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. Archived from the original on 30 මැයි 2024.
- ^ "විලියම් වොලස් (ප. 1270–1305)". බීබීසී හිස්ට්‍රි. 3 අගෝස්තු 2007. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2010.