විලියම්ස් ශාස්ත්‍රාලය

විකිපීඩියා වෙතින්
විලියම්ස් ශාස්ත්‍රාලය
ආදර්ශ පාඨයඑ ලිබරලිතතේ ඊ විලියම්ස්, අරමීගරී (ලතින්)
ආදර්ශ පාඨය සිංහලෙන්"සොල්දාදු ඊ. විලියම්ස්ගේ නිර්ලෝභිත්වය තුලින්"
පිහිටුවන ලද්දේ1793
වර්ගයපෞද්ගලික ලිබරල් කලා ශාස්ත්‍රාලය
අනුරක්ෂණය$2.81 බිලියන[1] (2018)
අය වැය ලේඛනය$249.0 මිලියන[1]
සභාපතිමෝඩ් මන්ඩල්
විශ්වවිද්‍යාලවල ප්‍රධානියාඩේවිඩ් ලව්
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය357 (2018)[1]
උපාධි අපේක්ෂකයා2,020 (2018)[2]
පශ්චාත් උපාධි අපේක්ෂකයා54 (2018)[2]
පිහිටීමවිලියම්ස්ටවුන්, මැසචූසට්ස්, එක්සත් ජනපදය
අධ්‍යයන මණ්ඩපගම්බද, ශාස්ත්‍රාල සුළු-නගරය; සම්පූර්ණ අක්කර 450
වර්ණදම් සහ රන් [3]
         
මලල ක්‍රීඩාඑන්සීඒඒ අංශය IIIඑන්ඊඑස්සීඒසී
අන්වර්ථ නාමයඊෆ්‍රස්
මංගල වස්තුවදම් එළදෙන [4]
වෙබ් පිටුවwilliams.edu

විලියම්ස් ශාස්ත්‍රාලය යනු, විලියම්ස්ටවුන්, මැසචූසට්ස් තුල පිහිටි පෞද්ගලික ලිබරල් කලා ශාස්ත්‍රාලයකි. 1755 වසරෙහිදී ප්‍රංශ ඉන්දියානු යුද්ධයෙහිදී මිය ගිය, මැසචූසට්ස් බේ පළාත තුල පදිංචිව සිටි ජානපදිකයෙක් වූ ඊෆ්‍රයම් විලියම්ස් සතුවූ බූදලයෙන් හිමිවූ අරමුදල් භාවිතයෙන් 1793 වසරෙහිදී එය සංස්ථාපනය කර ඇත.

ගම්බද වයඹ දිග මැසචූසට්ස්හී බර්ක්ෂයර්ස් ප්‍රදේශයෙහි විලියම්ස්ටවුන්හී 450-acre (1.8 km2) ප්‍රමාණයක මණ්ඩපයක විලියම්ස් ශාස්ත්‍රාලය පිහිටා ඇත. මෙම මණ්ඩපය සතුව 100 කට වඩා ශාස්ත්‍රීය, මලල ක්‍රීඩාමය සහ, නේවාසික ගොඩනැගිලි පිහිටා ඇත.[5] ඡන්ද බල හිමිකම සහිත පීඨ සාමාජිකයන් 357 සිටින අතර, ශිෂ්‍ය-පීඨ සාමාජික අනුපාතය 7:1 ක් වෙයි. 2018 වන විට, විද්‍යාංශය සතුව උපාධිඅපේක්ෂක ශිෂ්‍යයන් 2,020 සහ උපාධිධාරී ශිෂ්‍යයන් 54 ඇතුළත්ව සිටියහ.[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ෆාස්ට් ෆැක්ට්ස් අබවුට් විලියම්ස්". විලියම්ස් ශාස්ත්‍රාලය.
  2. 2.0 2.1 2.2 විලියම්ස් කොලෙජ්, "විලියම්ස් කොලෙජ් කොමන් ඩේටා සෙට් 2018-19". සම්ප්‍රවේශය: 5 සැප්තැම්බර් 2019.
  3. "විෂුවල් අයිඩෙන්ටිටි – ඔෆිස් ඔෆ් කමියුනිකේෂන්ස්".
  4. "විලියම්ස් කොලෙජ් - ස්පෝට්ස් ඉන්ෆර්මේෂන්".
  5. "ෆාස්ට් ෆැක්ට්ස්". විලියම්ස් ශාස්ත්‍රාලය. 2008-12-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-15.