විලාසිතා-ධාවන මාර්ගය

විකිපීඩියා වෙතින්
නිව් යෝර්ක් සිටි 2007 වසන්ත විලාසිතා සති අතරතුර දී ධාවන මාර්ගයක් මත සිටින නිරූපිකාවක්.

ධාවන මාර්ගයක් යනු විලාසිතා සංදර්ශණයක් අතරතුර දී නිරූපිකාවන් විසින් ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රේක්ෂකාගාරය දෙසට දිවෙන සාමාන්‍යයෙන් ඔසවන ලද පටු වේදිකාවකි.

එය සමහරක් විටක රෑම්ප් ලෙස ද හඳුන්වනු ‍ලැබේ. (රෑම්ප් මත ඇවිදී මෙන්)






References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Runway_%28fashion%29

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා-ධාවන_මාර්ගය&oldid=464170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි