Jump to content

විරු සිසු සමරු එළිමහන් රංග පීඨය

විකිපීඩියා වෙතින්

විරු සිසු සමරු එළිමහන් රංග පීඨය කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටා ඇති රාගම මණ්ඩපයේ ඉදිකර ඇත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආණඩුවට පවරාගැනීමේ සටනේදී මරාදැමූ සිසුන් ප්‍රධානකොට සටනට දාකකවූ සියළු සිසුන් සඳහා වූ ස්මාරකයක් ලෙස සැලකේ[1].

ඉදිකිරීම

[සංස්කරණය]

සැලසුම

[සංස්කරණය]

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ වල ආකෘතිය ඇසුරින් සැලසුම් කරඇත.

විවෘත කිරීම

[සංස්කරණය]

අදාල සටනේදී මරාදැමූ පද්මසිරි ත්‍රීමා විතාරණ සහ වෙනුර එදිරිසිංහ යන සිසුන්ගේ මවුවරු දෙපල සහ ඒ.එන්.එස්. කුලසිංහ විසින් උත්වාකාරයෙන් ක්‍රි.ව. 1998 වසරේදී විවෘත කෙරිනි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංමය (1998). පිය සටහන්.