වියලි කාලය

විකිපීඩියා වෙතින්

වියලි කලාප වල දේශගුණය විස්තර කිරිමේ දී යොදාගන්නා පොදු වචනය ව්නනේ වියලි කාලයයි. වියලි කලාපවල දේශගුණය වියලි කලාපි වැසි තීරය මගින් බලපත්වනු ලැබේ. වියලි කලාපීය වැසි තීරය වැටී ඇත්තේ දක්ෂිණ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු වන අතර මේ කාලය තුල උතරැ වියලි කලාප වියලි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. දවසේ නියම වශයෙන් දවස පුරා රස්නයෙන් හා හිරැ එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරැව උතරැ අර්‍ධගෝලයේ ය. දකුණු අර්‍ධගෝලය ඔවුන්ගේ වියලි කලාපය අත්දකී. වියලි කාලය එමි ස්වාභාවික ගුණාංග විදහා පානුයේ එහි අඩු තෙතමනයක් ඉහල උෂ්ණත්වයක් හා විශාල ප්‍රමාණයක් ජල උල්පත් හා ගංගා වියලි යෑමයි. ජල උල්පත් නොමැති කමින් බොහේමයක් උලාකණ සතුන් ජල හිගය නිසා කෑම සොයා වෙනත් ස්ථාන කරා යයි. උදාහරණයක් වශයෙන් එවැනි සතුන් වන්නේ සීබ්‍රාස්, ඇත්තු, හා වන මෘගයින් ය. ගස් වැල් වල ජල හිගය නිසා පදුරැ ගිනි ගැනීම සුළභවේ.

දකුණු අප්‍රිකාවේ වියලි කාලය පැමිණිම සරම්ප රෝග වැඩිවීමට සිදුවේ. වාරිමාර්‍ග නොමැති කමින් කෘෂිකර්මාන්ත ක්‍රියාවලට නොහැකි වීම, වියලි කාලයේ මිනිසුන්ගේ ඒකාග්‍රතාවය ඉහළ යෑමට හේතුවන බව අපේක්ෂකගේ විශ්වාස කරති. මේ කාලයේ දී සමහර ගොවියෝ නගරවලට යෑමෙන් ඒවා ජනගහන අධික මධ්‍යස්ථානයන් විමෙන් බොවෙන රෝග පහසුවෙන් පැතර යාමට ඉඩ හැරීමය.

වැසි තීරය සාමාන්‍යයෙන් ඈත උතුර දක්වා කර්කටක නිවර්තනයක් ඇත දකුළු මකර නිවර්‍තනයක් ලගාවේ. මේ රේඛාන්තර ලාහ වාර්ෂිකව එක් තෙත් කාලයක් හා වියලි කාලයක් ඇත. නිරීක්ෂණයේ වැහි තීරය වසරකට දෙවරක් පසු කර යන බැවින් තෙත් කාල දෙකක් ‍හා වියලි කාල දෙකක් ඇති වේ. එසේ උතුර මැත්වන අතර වරක් දකුණ මෑත් වේ.

නිවර්‍තන හා නිරක්ෂය අතර ස්ථානවල කෙටිතෙත් කාල හා දිගු වියලි කාල දැකිය හැක. කෙසේ වුවත් දේශිය භූගෝල විද්‍යාව සැළකිය යුතු මේ දේශගුණ අතර මදක් වෙනස් කෙරේ.

ඕස්ට්‍රෙලියා වේ වියලි කාලය මැයි සිට සැප්තැම්බර් දක්වා යැයි නිළ වශයෙන් ගණන් ගැනේ. අඩු තරමින් වෙරළබඩ වියලි කාලය හා මෝසම් වැසි පටන් ගැනීම (ඔක්තෝබර් - දෙසැම්බර්) අධික වැසි හා අධික තෙතමනයෙන් යුත් කාලයක් වන අතර බොහෝවිය සදහන් වනුයේ වැඩි දියුණු කළ යනුවෙනි.අලුත් දත්ත පේවන ආකරයට දකුණු ඇමරිකා ඇමසන් වැහි වනාන්තර වල කොළ අතු වැඩීම හා ආරක්ෂාව වියලි හා තෙත් කාල අතර වෙනස් වේ.ආසන්න වශයෙන් 25% කොළ වැඩියෙන් හා ඉක්මණින් වැඩීම වියලිකාලයේ ඇතිවේ. ඇමර්සන් හි පමණක් තෙත් කාලය පටන් ගැනීමේ ශක්තියක් ඇති අතර කොළ අතු වැඩියෙන් වැවීමත් කොළ වලින් වැඩි ප්‍රමාණයක් වතුර වාෂ්ප වන බව පර්යේෂකයෝ විස්වාස කරති. ‍කෙසේ වෙතත් පෙනෙන්නේ ඇමසන් වනයේ ගස් නොකැපු ප්‍රදේශවල පමණක් බවත් මෙහි ගස්මුල් බෙහෝ යටට යැමෙන් වඩාත් වැහි වතුර ලබාගත හැකි බවත් පර්යේෂකයෝ විශ්වාස කරති. ඇමසන් වනයේ වියලි හා තෙත් කාල අතර ඕසෝන් මට්ටම වෙනස් වන බවද පෙන්වා දී ඇත. වියලි කාලයේ ‍හා තෙත් කාලය ඕසෝන් මට්ටම තෙත් කාලයට වඩා වියලි කාලයේ වැඩිය.

"https://si.wikipedia.org/w/index.php?title=වියලි_කාලය&oldid=305708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි