විභේදන (භූ විද්‍යාව)
Jump to navigation
Jump to search
| This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
| මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
භූමිකම්පා විභේදන සිදුවන ප්‍රදාන ආකාර 3ක් පවතිනවා: සාමාන්‍ය ආකාරය(එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම), විලෝම ආකරය(එක් භූ තැටියක් මත අනික ඉහලට තල්ලු වීම) සහ තිරස් විබේදිත ආකරය(භූ තැටි දෙකක් එකිනෙකට විරුද්දව තිරස් දෙසට තල්ලු වීම). සාමාන්‍ය සහ විලෝම ආකාරයන් අවපාතිත භූ ස්තර ඇතිවීමට උදාහරන ලෙස දක්වන්න පුලුවන්.
| භූ විද්‍යාව මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |