විභීෂණ රජ
Appearance
(විභීශණ දෙවියෝ වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "විභීෂණ රජ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) |
විභීෂණ | |
---|---|
ගොනුව:Vibishana deviyo.jpg විභීෂණගේ සිතුවමක් සිත්තරෙකුගේ තෙළිතුඩින්. | |
පූර්වප්‍රාප්තිකයා | රාවණ රජ |
පියා | වෛශ්‍රව |
මව | කෛකසි |
විභීෂණ යනු රාවණා රජුගේ සහෝදරයකි. රාම කුමරු රාවණ රජ මරා දැමූ පසු ලංකාපුර රජකම විභීෂණ හට ලබාදුනි.
කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානියේ ජනතාව විභීෂණ රජ දේවත්වයේලා වන්දනාකල අතර තවමත් කැළණිය ප්‍රදේශයේ සමහර ජනතාව විභීෂණ දේවියන්ට පුදපූජා පවත්වයි.