විභංගප්පකරණය
Jump to navigation
Jump to search
![]() |
|
විභංගප්පකරනය විවිධ මාතෘකාපිලිබදව සාකජ්චාකරන පරිචේච 18 කින් යුතුවේ උදාහරනලෙස පලමු පරිචේචයෙන් සාකච්චාකරන්නෙ පංචස්කන්දය පිලිබදවය එක් පරිචෙිදයක් කොටස් තුනකින් සමන්විතවේ මෙහි එක් එක් කෙටස් තුල පලමු ඒකකයතුල සුත්ර අනුව විස්තර කරනු ලැබේ දෙවැන්න අභිධර්ම පැහැදිලිකිරිමය තෙවැන්න පශ්න සහ පිලිතුරැ ලෙස පැහැදිලි කිරිමය