විනෝද් කන්නා
Jump to navigation
Jump to search
විනෝද් කන්නා | |
---|---|
![]() 2012 ජනවාරියේදී විනෝද් කන්නා | |
උපත | 6 ඔක්තෝම්බර් 1946[1] |
රැකියාව | නළුවා, දේශපාලනඥයා |
කලත්‍රයා(යන්) | ගීතාංජලී (1971–1985 දික්කසාද) කවීතා (1990–වර්තමානය) |
දරුවන් | රාහුල් කන්නා (පුතා) අක්ෂයෙ කන්නා (පුතා) සක්ෂි කන්නා (දුව) සාරදා කන්නා (දුව) |
විනෝද් කන්නා (උපත 6 ඔක්තොම්බර් 1946) යනු, ඉන්දියානු නළුවෙකු සහ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙයි. ඔහු සක්‍රීය දේශපාලනඥයෙක්ද වෙයි. ගුර්ඩාස්පුර් සඳහා, ඔහු වර්තමාන පාම වෙයි. 1968 සහ 2013 අතර, චිත්‍රපට 141 සඳහා ඔහු පෙනී සිට ඇත.
වසර 2007 දී එළිදැක්වුනු ගෝඩ්ෆාදර් නම් පකිස්තානි චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයද ඔහු විසින් රඟපාන ලදි.
- ↑ අනූබා සූනි (27 ජූලි 2002). "දි අන්සෙන්සර්ඩ් විනෝද් කන්නා". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. Retrieved 9 දෙසැම්බර් 2011. Italic or bold markup not allowed in:
|publisher=
(help)