විනාකිරි
Jump to navigation
Jump to search

Balsamic vinegar, red and white wine vinegar
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
විනාකිරි යනු ප්‍රධාන වශයෙන් ඇසිටික් අම්ලය(CH3COOH) හා ජලයෙන් සමන්විත දියරකි.ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරනු ලබන්ෙන් ඇසිටික් අම්ල බැක්ටීරියාව මගින් එතිල් මධ්‍යසාර පැසවීමකට ලක්කිරීමෙනි.වර්තමානය වනවිට මෙය පිසීෙම් රසකාරකයක් ලෙස භාවිතා කරයි.නමුත් අතීතයේදී එය මෘදු අම්ල වර්ගයක් ලෙස කාර්මික,ෛවද්‍ය හා ගෘහස්ථ කටයුතු විශාල ප්‍රමාණයක් සදහා භාවිතා වුණි.ඉන් සමහරක් (සාමාන්‍ය ගෘහස්ථ පිරිසිදුකාරක ආදිය)තවමත් භාවිතයට ගැනෙයි.
මූලික වශයෙන් පියවර දෙකක් යටතේ විනාකිරි නිෂ්පාදනය සිදුවේ.
1.නිර්වායු තත්ව යටතේ යිිස්ට් මගින්
කාබෝහයිඩ්රේට(C2H5OH) පැසිිමට සලස්වා මද්යසාර නිපදවා ගැනිිම.
2.ස්වායු තත්ව යටතේ මද්යසාර ද්රාවණය Acetobactor, Gluconobactor
බැක්ටිරියාවන්ත විසින් තනුක අැසිටික් අම්ල ද්රාවණය (විනාකිරි) බවට පත්කිරිිම.