වින්ධ්‍යා කඳු වැටිය

විකිපීඩියා වෙතින්
වින්ධ්‍යා
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/India Geographic Map.jpg" does not exist.
උස752 මීටර (2,467 ft)
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වින්ධ්‍යා කඳු

වින්ධ්‍යා කඳු වැටිය (සංස්කෘත: विन्‍ध्य) යනු, උතුරු ඉන්දියාව ( ඉන්දු-ගංගාමය තැන්න) සහ දකුණු ඉන්දියාව ලෙසින් ඉන්දියානු අර්ධද්වීපය භූගෝල විද්‍යාත්මකව වෙන් කරන, බටහිර-මධ්‍යම ඉන්දියානු උපමහාද්වීපයෙහි පිහිටි, පැරණි රවුම් කඳු සහ හෙල් වැටියකි.

හැඳින්වීම[සංස්කරණය]

කඳු වැටියේ බටහිර දිග කෙළවර පිහිටියේ, රාජස්තාන් සහ මධ්‍ය ප්‍රදේශ් යන නූතන ප්‍රාන්තයන්ගේ මායිම අසල, ගුජරාට් අර්ධද්වීපයේ නැගෙනහිර කෙළවරෙහි, ගුජරාට් ප්‍රාන්තයෙහි වෙයි. උප-මහාද්වීපය තුලට නිසි ලෙස පිවිසෙමින්, නැගෙනහිර සහ උතුරු දිශාවන්ට දිවෙන කඳු වැටිය, ගංගා නම් ගඟ අසලම පිහිටි මිර්සාපූර් දක්වා පැමිණෙයි.එය ඉන්දියාවේ දෙවන විශාලතම කදු වැටියයි

"https://si.wikipedia.org/w/index.php?title=වින්ධ්‍යා_කඳු_වැටිය&oldid=505685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි