වින්ඩෝස් මීඩියා සෙන්ටර්

විකිපීඩියා වෙතින්

වින්ඩෝස් මීඩියා සෙන්ටර් යනු මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 සමග පරිගණකයේ ස්ථාපනය වන මෘදුකාංගයකි. මේ මගින් පරිගණකයේ ඇති පින්තූර, සංගීත ඛණ්ඩ, වීඩියෝ මෙන්ම රූපවාහිනී ප්‍රචාරය වන වැඩසටහන් වුවද නැරඹීමට හැක.