විදේශ ප්‍රතිපත්තිය විශ්ලේශණය

විකිපීඩියා වෙතින්

විදේශ ප්‍රතිපත්තිය විශ්ලේශණය කිරීම යනු විදේශ ප්‍රතිපත්තියේ න්‍යායන් හා ක්‍රියාවලීන්විධිමත්ව අධ්‍යනය කිරීම හා පර්යේෂණය කිරීමයි.

රජයක් විසින් විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරන ආකාරය අධ්‍යනය කිරීම විදේශ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීම හා සම්බන්ධ වේ.‍FPA අන්තර්ජාතික හා දේශීය දේශපාලනය අධ්‍යනය කිරීම හා සම්බන්ධ වන නිසා,ශ්‍රාස්ත්‍රීය පුහුණුව පිහිටන්නේ අන්තර්ජාතික සම්බන්ධතා හා මහජන ප්‍රතිපත්තිය එකට ඡදනය වන විටය.එමෙන්ම FPA උපායශ්‍රීලිත්වය,යුද්ධය, රජයන් අතර සංවිධාන හා ආර්ථික සම්බාධක අධ්‍යනය කිරීම හා සම්බන්ධ වන අතර එම කරුණු සියල්ල රජයක් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි බපානු ලබයි. ශ්‍රාස්ත්‍රානුකූලව,විදේශ ප්‍රතිප්තිය විශ්ලේෂණය දේශපාලන විද්‍යාවේදී හෝ දේශපාලන අධ්‍යනයේදී සහ අන්තර්ජාතික සම්බන්ධතා යන විෂයන්හිදී පොදුවේ උගන්වනු ලබයි.