විදුලිබල මනුව

විකිපීඩියා වෙතින්

විදුලිබල මනුවක් හෝ විද්‍යුත් ශක්ති මනුවක් හෝ යනු, වාසස්ථානයක්, ව්‍යාපාරයක් හෝ, විදුලිමය ලෙසින් බලාත්මක කෙරුණු උපකරණයක් හෝ වෙතින් පරිභෝජනය කෙරෙන විද්‍යුත් ශක්තිය මැනීම සඳහා වන උපකරණයකි.

විදුලිබල මනු සාමාන්‍යයෙන් ක්‍රමාංකනය කෙරෙනුයේ අයපතෙහි භාවිතා වන ඒකක අනුසාරයෙන් වන අතර, වඩාත් පොදු භාවිතය කිලෝවොට් පැය [kWh] වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=විදුලිබල_මනුව&oldid=305165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි