විද්‍යෝදය පිරිවෙන
Jump to navigation
Jump to search
විද්‍යෝදය පිරිවෙන යනු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රමුඛතම පිරිවෙන් අතුරින් එකකි. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල තෙරණුවන් විසින් 1873 දී ඇරඹුනු එය පසුව වසර 1959 දී, ශ්‍රී ලංකා රජය විසින් විශ්ව විද්‍යාලයය තත්ත්වයට උසස් කරන ලදි.[1][2]
- ↑ විමලරතන කෙරණුවෝ, බෙල්ලන්විල (22 අප්‍රේල් 2005). "ෆවුන්ඩර් ඔෆ් විද්‍යෝදය පිරිවෙන මෝස්ට් වෙනරබල් හක්කඩුවේ ශ්‍රී සුමංල ථේර". ඩේලි නිවුස් ඔන්ලයින්. Retrieved 16 මැයි 2014.
- ↑ විජේතුංග, රත්න (29 අප්‍රේල් 2009). "ද ග්‍රේට් බුඩිස්ට් රිවයිවලිස්ට්". ඩේලි නිවුස් ඔන්ලයින්. Retrieved 16 මැයි 2014.