විද්‍යුත් මුදල්

විකිපීඩියා වෙතින්

E-Money යනුවෙන් අදහස් වනුයේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන මුදල් සඳහා යෙදුමයි. විද්යුත් මුදල් පහත කොටස් වලින් සමන්විත වේ.

  • ඍජු බැර පැවරුම් (Direct Credit Transfer)
  • ඍජු හර පැවරුම් (Direct Debit Transfer)
  • ණය කාඩ්පත් (Credit Card)
  • හර පත (Debit Card)

පෙර ගෙවූ කාඩ්පත් (Pre Paid Card)[සංස්කරණය]

අන්තර්ජාලය උපයෝගී කැරගෙන මුදල් උපයීමද Internet Money ,Electronic money ලෙසද හදුන්වයි.ලෝකයේ වැඩිම අදායම් ලබන පුද්ගලයන් මෙම අන්තර්ජාලය භාවිතා කරමින් ඔව්න්ගේ ව්‍යාපාර වැඩි දියුණු කරගත්තෝ වෙති .ලෝකයේ අංක එකේ ධනවතා වන බිල් ගටෙස් තමාගේ අදායමෙන් විශාල ප්‍රමාණයක් මෙම අන්තර්ජාල ,පරිගණක සමග බැදී පවතී.

ලංකාවේ ද බොහෝදෙනෙක් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් උපයිම සිදු කරනු ලබයි .

  • Fiverr.com මෙහිදී තමාගේ ඇති විවිධ කුසලතාවන් ප්‍රයෝජනයට ගනිමින් මුදල් ඉපයීම සිදුකළ හැකිය.උදාහරණ ලෙස ඔබට Photo Editing,Writing,Video Editing ආදී වූ විවිධ සේවා ලබා දී ඒ වෙනුවෙන් මුදල් ඉපයීම කළ හැකි වේ.
  • Youtube.com
  • Forex Trading මෙය කොටස් වෙළඳපොළ වැනි ස්ථානයක් ලෙස හැදින්වීම නිවැරදිය.වර්ථමානයේ බොහෝ බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගයකි.අසීමිත ලෙස මුදල් ඉපයීම කළ හැකිය.නමුත් මෙහි අවධානමක්ද ඇති බව කිව යුතුය.Forex Trading ඉගෙනගැනීමට http://www.lakforex.com http://www.sumuforex.com/
  • Binary Options Trading

Binary options trading කියන්නේ අපිට ඉක්මනින් මුදල් උපයන්න පුළුවන් අවස්ථාවක්.මේකෙ Theary එක නං හරිම සරලයි.හැබැයි හොඳ Practice එකක් තිබිය යුතුයි.හොඳ Binary options trader කෙනෙක්ට 10$ කින් පටන් ගත්තත් අසීමිත ලෙස මුදල් උපයන්න පුළුවන්.මේක ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට මේකෙන් සුපිරියටම සල්ලි හොයන්න පුළුවන්. මේක ගැන එච්චර හොඳ අවබෝධයක් නැති කෙනෙක්ට  මේකෙන් සුපිරියටම සල්ලි නැති කරගන්නත් පුළුවන්.

Binary options trading ඉගෙනගන්න http://www.sarusara.com/binary-options-sinhala/

ඉහත දැක්වෙන්නේ ඔව්න් භාවිතා කරන විශ්වාසවන්ත වෙබ් අඩවි ඉන් කිහිපයකි .

අන්තර්ජාලය හරහා මුදල් උපයිමේදී බොහෝ නවකයන් විවිධ ව්‍යාජ වෙබ් අඩවි වියාජ පුද්ගලයන්ට රැවටීමට ලක්වීම සිදුවේ.මෙවන් වියාජ පුද්ගලයන්ගේ ග්‍රහණයට හසු නොවී බුදිමත්ව අන්තර්ජාලය පරිහරණය කිරීම පරිශීලකයාගේ වගකීමකි.

සාමන්යෙන් ලංකාවේ පුද්ගලයකු $300ක් පමණ උපයිමක් මාසිකව කරනවානම් බොහෝ දුරට ඔහු ඉන් සැහීමකට පත්වීම සිදුවේ. නමුත් ලෝකයේ අනෙක් රටවල අන්තර්ජාල හරහා මුදල් උපයන්න්න්ගේ මාසික අදායම $10,000 වත් වෙනවනම් පමණක් ඔව්න් සැහීමකට පත් වේ. එඅ නිසා ඔබත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හිතනවානම් ඔබගේ මාසික ආදායමේ ඉලක්කය අඩුම $5000ක් වත් තියාගන්න . ඔබට ලංකාවේ මෙන්ම ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වේගන යන අන්තර්ජාල මුදල් උපැයීමේ ක්‍රමයක් වන forex Trading පිලිබදව sinhala බසින්ම ඉගනගන්න අවශ්‍යනම් Sinhala forex Education වෙත යොමුවන්න .

"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යුත්_මුදල්&oldid=393245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි