විටමින් D

විකිපීඩියා වෙතින්
විටමින් D හි අණු සැකැස්ම දැක්වෙන රූප සටහනක්

විටමින් D අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වේ. ළමුන්ගේ අස්‌ථි වර්ධනයට ද කැල්සියම් ශරීරයට උරා ගැනීමටද අත්‍යවශ්‍යය. කැල්සියම් හා සම්බන්ධය විටමින් D අඩු වීමෙන් අස්ථි කැඩීමට පිපිරීමට ඉරිතලා යාමට ඉඩ ඇත. බොහෝ විට අස්ථි ඉරිතලා ගොස් තද වේදනාවක් ඇති වේ.

කිරි, මාළු, අක්‌මා තෙල්, බටර්, මාගරින් ආදියෙහි විටමින් D බහුලය.

"https://si.wikipedia.org/w/index.php?title=විටමින්_D&oldid=327799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි