විජයබා මධ්‍ය මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
විජයබා මධ්‍ය මහා විද්‍යාලය
ගොනුව:Vnc logo.jpg
ආදර්ශ පාඨය
Location
Map

ඛණ්ඩාංක7°49′22″N 80°16′40″E / 7.822778°N 80.277778°E / 7.822778; 80.277778ඛණ්ඩාංක: 7°49′22″N 80°16′40″E / 7.822778°N 80.277778°E / 7.822778; 80.277778
තොරතුරු
වර්ගයරජය විසින් අරම්භ කළ පාසලකි
ආදර්ශ පාඨයනොනවතින්න පෙරට යන්න
ආරම්භ කලේජනවාරි 1946
ආදිකර්තෘආර්. ඩී. සිරිසේන, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර
විදුහල්පතිජේ.ඒ.අයි.යූ. ජයකොඩි
ශ්‍රේණිපළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති
බාලක/බාලිකාමිශ්‍ර පාසලකි
Age6 to 19
Enrollment3000
Campusඅක්කර 27 (110,000 ව.මී.)
වර්ණ(ය)ලෝහිත, කහ, නිල් සහ කොළ                 
වෙබ් අඩවියwww.vijayaba.sch.lk

විජයබා මධ්‍ය මහා විද්‍යාලය, මහව, 1946 ආරම්භ වු රජයේ පාසලක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර මහතා විසින් ආරම්භ කළ මුල් මධ්‍ය මහා විද්‍යාල 25 න් එකකි. ඔහුගේ අදහස වුයේ අධ්‍යාපනය නගරබද පාසල් වලින් පිට පිහිටි ගම්බද පාසල් වල සිටින සිසුන්ටද අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. වර්තමානය වන විට විජයබා මධ්‍ය මහා විද්‍යාලය මහව අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම පාසල බවට පත් වී අවසන් අතර එහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව තුන්දාහසකට අධික සංඛවක් වේ.

ගොනුව:Vnc bg.jpg
විද්‍යාලයේ 6/7 වසර ගොඩනැගිල්ල
ගොනුව:C.W.W. Kannangara.jpg
විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රරාම්භක සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර

ඉතිහාසය[සංස්කරණය]

පාසල් ගීත[සංස්කරණය]

විපුල විරාජිත නම අපරාජිත
සකල කලා ශිල්පාධාරිණි
විද්වත් සදනා තකෂිලාව අප
මහව විජයබා මැදි විදුහල වේ
ඉපැරණි යාපව්වේ රජ දහනේ
විජය ධජය වැන්නේ පෙදෙසට
ළහිරු කිරණ වන්නේ....//
විදු එළියෙන්නේ නැණ දල්වන්නේ
සමත් ලොවේ අභිෂේක ලබන්නේ
තේජසාර වු ධීර වීර වු
දරු දැරියන්ගේ නිජ බිම වන්නේ
තම්බපන්නි දීපේ ආලෝකේ
මිණි පහනක් වැන්නේ පෙදෙසට
සොමි කිරණක් වන්නේ....//
ගැමුණු විජයබා පැරකුම් මහසෙන්
හෙළ විරු වැනි විරු බිහි කරවන්නේ
යහ ගුණ මුතුහර ගෙළ සරසන්නේ
දේශ දීප ජය මග පෙන්වන්නේ
ස්වර්ණ දීප හොබවන මාතාවණි
භක්කි ප්‍රණාමය වේ....////

නිවාස[සංස්කරණය]

සිසුන් කාණ්ඩ සතරකට වෙන්කරනු ලබයි:

  •      – විජය
  •      – අභය
  •      – අනුර
  •      – මිහිදු

සියළුම නිවාස එකට එකතු වී සියලුම ප්‍රධාන ක්‍රීඩා ක්‍රීඩාකර තම තම නිවාස සඳහා ජයග්‍රහණ ගෙන ඒමේ අයුරින් මෙම අන්තර් නිවාසන්තර ක්‍රීඩා උත්සවය අවුරුදු දෙකකට වරක් පවත්වා සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් මනිනු ලබයි.

ක්‍රීඩා[සංස්කරණය]

  • මලල ක්‍රීඩා
  • බාස්කට්බෝල්
  • ක්‍රිකට්

  • රගර්
  • පාපන්දු

  • වොලිබෝල්
  • කරාටේ

සමාජ හා සමිති[සංස්කරණය]

  • Birds Observation Circle
  • Cadets Troop
  • වාණිජ සමාජය

  • ඉංග්‍රිසි සාහිත්‍ය සංගමය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
  • මාධ්‍ය ඒකකය
  • ඡායාරූප සංගමය

  • විද්‍යා සමාජය

ආදී විදුහල්පතිවරු[සංස්කරණය]

නම ප්‍රවිෂ්ට දිනය නික්මගිය දිනය
ආර්.ඩී. සිරිසේන මයා
1946. 01. 03
1947. 10. 01
ඊ.එල්. විජේමාන්න මයා
1947. 10. 01
1948. 01. 01
ආර්.ඩී. සිරිසේන මයා
1948. 01. 05
1949. 04. 29
එච්.එල්. රත්නපාල මයා
1949. 04. 29
1951. 01. 01
බී.ආර්. බලසේ මයා
1951. 01. 02
1952. 05. 11
බී. ජයසුරිය මයා
1952. 05. 11
1952. 09. 30
ජේ.ඩබ්ලිව්.ඊ. අමරසේකර මයා
1952. 09. 30
1953. 01. 05
එල්.එල්.පී. කබ්රාල් මයා
1953. 01. 05
1954. 01. 07
කේ.ඒ. වේළුපිල්ලේ මයා
1954. 01. 07
1955. 01. 04
ඩී.ඒ. ජයතිලක මයා
1955. 01. 04
1957. 02. 02
කේ.ඒ. වේළුපිල්ලේ මයා
1957. 02. 02
1957. 03. 01
ආර්.බී. ගල්ලෑල්ල මයා
1957. 03. 01
1961. 01. 02
එස්.වයි. අබේවර්ධන මයා
1961. 01. 02
1961. 05. 01
පී.එම්. කුමාරදාස මයා
1961. 05. 01
1968. 05. 07
ඩී.සී. රාජපක්ෂ මයා
1968. 05. 07
1970. 10. 01
ජී.ඩබ්ලිව්. කීර්තිවංශ මයා
1970. 10. 01
1974. 09. 01
පී.එම්. කුමාරදාස මයා
1974. 09. 01
1975. 05. 08
ඩී.ආර්. අතලගේ මයා
1975. 05. 08
1979. 03. 13
එල්.එච්.බී. අබේරත්න මයා
1979. 03. 13
1983. 06. 16
පී.එම්. කුමාරදාස මයා
1983. 06. 17
1984. 02. 29
පී.එම්. පියදාස මයා
1984. 03. 01
1984. 05. 31
ඩබ්ලිව්. තේන්නකෝන් මයා
1984. 06. 01
1988. 10. 04
ඩි.එම්. හේරත් බංඩා මයා
1988. 10. 05
1991. 01. 22
පී.එම්. පියදාස මයා
1991. 01. 23
1991. 10. 31
ඩබ්ලිව්.එම්. අබේසිංහ මයා
1991. 11. 01
1994. 09. 19
ටී.එම්.එච්. තේන්නකෝන් මයා
1994. 09. 20
1996. 08. 20
ඩි.එම්.සී. දිසානායක මයා
1996. 08. 20
1997. 03. 27
ඊ. උපසේන මයා
1997. 03. 27
1999. 07. 22
ජේ.එම්.එස්.බී. ජයසුන්දර මයා
1999. 07. 22
2000. 02. 01
එල්.ඩබ්ලිව්. සෝමතිලක මයා
2000. 02. 01
2002. 11. 28
ඩි.එම්.සී. දිසානායක මයා
2002. 11. 28
2004. 10. 10
ඩි.ජී. ඥාණමාලී දිවියගහගෙදර මිය
2004. 10. 11
2007. 11. 11
කේ.එම්. දිසානායක මයා
2007. 11. 11
2010. 09. 23
ඩී.එම් බන්දුල දිසානායක මයා
2010. 09. 23
Still did not depart
ජේ.ඒ.අයි.යු. ජයකොඩි මයා
2010. 09. 23
වර්තමනයේත් විදුහල්පති වශයෙන් කටයුතු කරයි.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]