Jump to content

විකිපීඩියා සාකච්ඡාව:විශ්වාසනීය මූලාශ්‍ර

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(විකිපීඩියා සාකච්ඡාව:Reliable sources වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 3කට පෙර by Lee

මෙවැනි රචනයක් සිංහල විකියේ යෙදීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? මෙය කියවා තේරුම් ගැනීමට පුළුවන් කී දෙනෙක් සිටීද? සිංහල විකිය ඔවුනට පමණක්ද? --ශ්වෙත (talk) 13:23, 9 ජනවාරි 2013 (යූටීසී)Reply

පරණ ප්‍රශ්නයක් වුණත් හොඳ වලංගු කතාවක්. හැබැයි ඉතින් අපේම ක්‍රමයක් හදාගන්න තුරු බලන්නවත් ඉංග්‍රීසි එකේ පිටපතක් මෙහෙ තියාගමු. අඩු ගානේ මේක මූලික පදනමක් හැටියට හරි භාවිතා කරන්න පුළුවන් නේ. Lee (talk) 04:19, 8 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply