විකිපීඩියා සාකච්ඡාව:විශ්වාසනීය මූලාශ්‍ර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙවැනි රචනයක් සිංහල විකියේ යෙදීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? මෙය කියවා තේරුම් ගැනීමට පුළුවන් කී දෙනෙක් සිටීද? සිංහල විකිය ඔවුනට පමණක්ද? --ශ්වෙත (talk) 13:23, 9 ජනවාරි 2013 (යූටීසී)[reply]

පරණ ප්‍රශ්නයක් වුණත් හොඳ වලංගු කතාවක්. හැබැයි ඉතින් අපේම ක්‍රමයක් හදාගන්න තුරු බලන්නවත් ඉංග්‍රීසි එකේ පිටපතක් මෙහෙ තියාගමු. අඩු ගානේ මේක මූලික පදනමක් හැටියට හරි භාවිතා කරන්න පුළුවන් නේ. Lee (talk) 04:19, 8 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]