විකිපීඩියා සාකච්ඡාව:සංක්‍ෂේපසහාය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Anchor Name සඳහා සිංහල යෙදුම[සංස්කරණය]

#REDIRECT [[Redirect Page#anchorname]] පරිවර්ථනයෙහි දී 'Anchor name' සඳහා වඩාත් උචිත සිංහල පාරිභාෂික වචනය කුමක්ද?
දැනට පවතින අයුරින් 'anchor නාමය' ලෙස පවත්වා ගැනීම උචිතද?
නැතහොත් 'නැංගුරම් නාමය' ලෙස උචිතද?
ප්‍රජාවෙන් සහය පතමි... ස්තූතියි-- ප්‍රදීප් මධුරංග (talk) 08:06, 25 පෙබරවාරි 2012 (යූටීසී)
[reply]