විකිපීඩියා සාකච්ඡාව:නිබන්ධනය(විකිපීඩියා සබැඳි)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
නව පරිශීලක අපි භාවනා කරමු වෙත,
ඔබගේ (නිබන්ධනය(විකිපීඩියා සබැඳි)) නිර්මාණය අගෙයි. නමුත් එය සුදුසු වන්නේ (පල කරන ලද පොතක්නම්) wikisources වලට හෝ (සකසමින් පවතින සහ අන්අයට දායකවියහැකි පොතක්නම්) wikibooks වලටය. කරුණාකර අදාල ව්‍යපෘතියට ගෙනයන්න.
Singhalawap (talk) 12:06, 9 ජූනි 2011 (යූටීසී)[reply]

කරුණාකර පැය 24 ක් ඇතුලත ඉහත කි ව්‍යපෘති වෙත මෙය ගෙනයන්න. කෙසේනමුත් පැය 24 කින් පසු මෙම පිටුව ඊට අදාල කරුණු වලින් සම්පුර්ණ වෙනු ඇත. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 12:12, 9 ජූනි 2011 (යූටීසී)[reply]

මෙම පිටුව හිස් කිරීම සුදුසු වේ. මෙය නිබන්ධනය හා බැඳේ. කරුණාකර ගෙන යන්න. නැතහොත් අන්තර්ගතය සංවාද පිටුවට යොමු කරනු ඇත. -- බිඟුවා සාකච්ඡාව 19:31, 28 අගෝස්තු 2011 (යූටීසී)[reply]
මෙම ලිපිය මෙහිද ඇත.තව තැන්හීද ඇත. කිසියම් මුල් ප්‍රභවයකින් මෙම සියල්ල පැවතී යැයි සිතේ. ---ශ්වෙත (talk) 13:16, 30 අප්‍රේල් 2012 (යූටීසී)[reply]