විකිපීඩියා:Requests for adminship/BuddhikaW88

විකිපීඩියා වෙතින්

BuddhikaW88[සංස්කරණය]

මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව) (0/0/0); නිමවීමට නියමිතයි 12:55, 25 අප්‍රේල් 2024 (UTC) Remove the <!-- and --> around subst: in the template (as well as this comment) once you transclude this request.

නම යෝජනා කිරීම[සංස්කරණය]

BuddhikaW88 (talk  contribs) – YOUR DESCRIPTION OF THE USER BuddhikaW88 (talk) 14:39, 21 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත: කරුණාකර ඔබේ නාම යෝඡනාව බාරගත් බව මෙහි සඳහන් කරන්න:

අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ[සංස්කරණය]

විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:

1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
A: ලිපි වල අන්තර්ගතය පුරුද්දක් ලෙස වැරදි විදියට වෙනස් කම් කරන්නන් පිලිබද සොයා බැලීම
2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
A: ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්දව ලිපි පෙලක් සකස් කිරීම, පරණ ක්‍රිකට් තරග පිලිබද සිංහලෙන් තොරතුරු සොයා ගැනීමට තිබූ භාදාවක් ඉවත් කිරීමට හැකි වීම.
3. ඔබ කිසියම සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
A: ඔව්, තරමක් දුරට, අනෙක් පරිශීලකයා සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදා ගැනීමට උත්සහ කිරීම.

සාමාන්‍යය විස්තර සටහන[සංස්කරණය]


මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔහුගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.

සාකච්ඡාව[සංස්කරණය]

සහාය දෙනවා[සංස්කරණය]


විරුද්ධ වෙනවා[සංස්කරණය]


මධ්‍යස්ථ[සංස්කරණය]