විකිපීඩියා:පරිශීලක පිටු
Jump to navigation
Jump to search
අන්තර්ජාතික මුල්‍ය වෙළදපොල[සංස්කරණය]
අන්තර්ජාතික මුල්‍ය වෙළදපොල (Forex, FX, or currency market) යනු මුදල් වෙළදාම සදහා ඇති ගෝලීය පාලනයකට නතු නොවූ ගැනුම්කරු සහ විකුණුම්කරු එකට හමුවන වෙළදපොළකි. දැනට නියමිත මිලගණන් යටතේ ගැණුම් විකුණුම් මගින් එහි මුදල් හුවමාරුව සිදුවෙයි.වෙළදපොළේ විශාලත්වය අනුව එය ලොව විශාලතම වෙළදපොළයි.