Jump to content

විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2021

විකිපීඩියා වෙතින්

Ben MacTavish

පරිශීලක:Ben MacTavish විසින් අමුතු ආකාරයේ සංස්කරණ සිදුකරන බවක් නිරීක්ෂණය කළෙමි. එක් උදාහරණයක් ලෙස රොකට්-ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ බෝම්බ පිටුව මත RPG-7 ගැන තොරතුරු මුලින් ම ඇතුළුකොට පසුව එම පිටුව "better title" යැයි සඳහන් කරමින් RPG-7 වෙතට ගෙනගොස් ඇත. මෙයට පෙරද අසාමාන්‍ය සංස්කරණ සිදුකොට ඇති බව නිරීක්ෂණය කළෙමි. මොහුගේ හැසිරීම ගැන අවධානයෙන් සිටිය යුතු යැයි යෝජනා කරමි. --Lee (talk) 06:03, 15 මැයි 2021 (යූටීසී)[reply]

sorry, මම හිතුවෙ ඒ පිටුව තිබ්බෙ RPG-7 ගැන කියලයි. ඒ පිටුවේ තිබ්බෙ රුසියාවෙ හදන RPG රොකට් විදින ගැන (විශේෂයෙන්ම RPG-7 ගැන). ඒත් රොකට් ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ කිව්වම AT4, M72 LAW, SMAW, Bazooka, Panzerschreck වගේ ගොඩක් ආයුධ අයිති වෙනව. තව සැකිල්ල:තොරතුරුකොටුව වීඩියෝ ක්‍රීඩාව මං පරිවර්තනය කරාට පස්සෙ වැඩ කරේ නෑ. edit 10 කට විතර පස්සෙ හරිගියා. ආයෙ තේරෙන්නෙ නැති වැඩ නොකර ඉන්නම්.. තව අවුල් සහගත සංස්කරණ තියෙනවම් කියන්න.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ben MacTavish (සාකච්ඡාවදායකත්ව) විසින් 16:54, 16 මැයි 2021‎ හිදී එක් කර ඇත
@Ben MacTavish: නෑ නෑ එහෙම කලබල වෙන්න දෙයක් නෑ. සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන. අදටත් ඔයා මෙටා එක පැත්තේ ගිහින් බැලුවොත් තේරෙයි මට පෞද්ගලිකව කොච්චර පහර දෙනවද කියන එක ගැන. ඔයා ඉගෙන ගන්න කොට වෙච්ච වැරදි නම් එවා වැඩිය ගණන් ගන්න එපා තේරෙනකොට හදාගන්න පුළුවන් නේ. --Lee (talk) 15:41, 16 මැයි 2021 (යූටීසී)[reply]
@Lee මෙම කථාව ඔහුගේ පිටුවේ කර ඔහුව මුලින්ම දැනුවත් කර ඔහු ප්‍රතිචාර නොදක්වනවානම් පමණක් පසුව මෙතන සාකච්චාවට ගත්තනම් හොදයි නේද? අපි කියා හදුන්කීවන කුලකය කුමක්ද? කවුද? "සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන." මෙම ප්‍රකාශය ඇඩ්මින් වරයෙකු විසින් කල යුතු එතරම් සුදුසු ප්‍රකාශයක්කුත් නොවේ නේද? .RsEkanayake 17:18, 19 අගෝස්තු 2021 (යූටීසී)[reply]

Rison PC

User:Rison PC ගේ හැසිරීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට යෝජනා කරමි! Lee (talk) 17:11, 25 නොවැම්බර් 2021 (යූටීසී)[reply]

Global ban proposal for Musée Annam

Apologies for writing in English. Please help translate to your language There is an on-going discussion about a proposal that Musée Annam be globally banned from editing all Wikimedia projects. You are invited to participate at Requests for comment/Global ban for Musée Annam on Meta-Wiki. Thank you! NguoiDungKhongDinhDanh (සාකච්ඡාව) 14:22, 27 දෙසැම්බර් 2021 (යූටීසී)[reply]