විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2013

විකිපීඩියා වෙතින්

අප්පුහාමි සිංහල විකි ලිපිය සම්බන්ධයෙනි[සංස්කරණය]

  • අප්පුහාමි යන ලිපිය වෙබ් අඩවියකින් පිටපත් කර ඇති බව දුටිමි.
  • එහි මුල් කතෘ DAMITHA_KASTURIRATNA විසින් මෙම ලිපියට සංස්කරණ 4 පමණක් සිදුකොට දැනට අක්‍රීය බව දුටිමි.
  • MediaJet සහ Hkn89 යන සක්‍රීය පරිශිලකයන් දෙදෙන මෙම ලිපියට මෑකතදී දායකවී ඇති බව දුටිමි.
  • අක්‍රීය මුල් කතෘට අමතරව සක්‍රීය දායකයන් දෙදෙනටද ඉක්මන් මකා දැමීමේ නිවේදනය යැවුවෙමි. මෙම මකාදැමීම පිළිබඳ අදහස් දැක්වීමට මෙම පරිශීලකයන් තිදෙනම එකසේ යෝග්‍ය බව සිතිමි.
  • MediaJet වෙතින් ධන ප්‍රතිචාර ලැබුණු අතර ලිපියේ බහාලූ මකාදැමීමේ යෝජනාව ඉවත් කිරීම දක්වා එම ප්‍රතිචාරය ප්‍රබල විය.
  • Hkn89 වෙතින් ලද ප්‍රතිචාරයෙන් පෙනී ගියේ ඔහු වෙතයැවූ නිවේදනයෙන් සිත් රිදීමකට පත්ව ඇති අයුරකි. ඔහු විසින් මුල් ලිපිය සංස්කරණය කොට වෙනත් මාතෘකාවකට ගෙන ගොස්ද ඇති මුත් ලිපියේ අන්තර්ගතය පිළිබඳ කිසිදු වගකීමක් දැරීමට නොහැකි බවක් කියයි.
  • මේ පිළිබඳ ඔබගේ මැදිහත්වීම අපේක්ෂා කෙරේ. ----ශ්වෙත (talk) 17:11, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

අප්පුහාමි විකි ලිපිය අනවසරයෙන් උපුටා ගන මෙහි අමුතුවෙන් පල කර ඇති ලිපියක් ලෙස දැකිමට මම කෙසේ වත් සුදානම් නොවෙමි,එය රස්තියාදුකාරයා බ්ලොග් කතෘ විසින්ම විකියේ පල කල ලිපියක් > ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය නැවත නම වෙනස් කල පල එකක් බවට හොඳින් පිරිකසන ඔනම කෙනෙකුට පෙනෙන දෙයකි,මා Wikipedia:Assume good faith තබාගන මෙයට දායක වන පරිශිලකයෙක්,එහෙයින් මට කිසිදු අයෙකුගේ හිමිකමක් කැඩිමට කිසිදා සිතන්නෙ නැ,මට පරිදි මෙය අනවසරයෙන් උපුටා ගත් එකක් නොවෙයි,එ කෙසේ වෙතත් සිංහල විකියේ යම් පරිපාලකයෙකුට මෙය මෙහි තබාගැනිම උචිත නොවේ යැයි සිතෙනවා නම්-මෙයා විකියෙන් මකා දමන්න,ස්තුති.MediaJet talk 17:49, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

සාකච්ඡාව:අප්පුහාමි ද බලන්න.HKN talk 18:23, 3 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

දුක්ගන්නාරාළ සහ අප්පුහාමි ලිපි මකාදමන ලදී. --Lee (talk) 05:01, 20 ජූනි 2013 (යූටීසී)[reply]

The user:Singhalawap is creating illegal criteria (The template he had used is provided for a different intention; Please see en:Template:Db) for speedy deletion and using them in specific articles. The Criteria for Speedy Deletion in this Wikipedia, විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන specifically indicated that the criteria which can be used for speedy deletion are only those cited in there. This creation of new criteria is without a consensus across the community. Hence this user who is also an Administrator is overstepping the mandate provided to him by the community. I hereby request you to intervene as you are the only other two Administrators to whom I can turn for help. Thanks. --- ශ්වෙත (talk) 20:05, 21 මැයි 2013 (යූටීසී)[reply]

Opps! --203.143.41.77 08:26, 11 ජූලි 2013 (යූටීසී)[reply]

Merging with history[සංස්කරණය]

Dear Lee
When merging the article fragments by Felide we used to do that by cut & past the fragments in to a one identified (main) article. I continued to do so in merging Felide & other articles (mentioning that its a merging in the summery @bottom). But in a recent incident the user ශ්වෙත pointed out that my way of merging removes the history of one article. I think his argument is valid. In there a better way to merge 3 or more articles while merging the history of all 3 articles? If so, pls show me a link to read & learn about that.
Singhalawap (talk) 00:09, 25 ජූලි 2013 (යූටීසී)[reply]
Here's what I do:
  1. Go to the article that's going to stay after the merge process and merge the contents.
  2. Move it out of the way for the time being to "<article name>\Temp" (Without having a redirect).
  3. Go to the other article and move it to correct title.
  4. Delete it.
  5. Move the "<article name>\Temp" to correct title.
  6. Go to history tab and click on the "අවශ්‍යතාවය මකා දමනු ලැබූ සංස්කරණ x ක් නැරඹීමද නැතහොත් ප්‍රතිෂ්ඨාපනයද?"
  7. Select the required history items and click "යලි පිහිටුවන්න"
--Lee (talk) 09:31, 25 ජූලි 2013 (යූටීසී)[reply]
Thank you very much Dear Lee Singhalawap (talk) 16:41, 25 ජූලි 2013 (යූටීසී)[reply]