විකිපීඩියා:තෝරාගත් සේයාරුව/සැප්තැම්බර් 2010

විකිපීඩියා වෙතින්

සැප්තැම්බර් 2010[සංස්කරණය]

ගොනුව:Martin wikramasingha.jpg

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.
මේ සාහිත්‍ය මාසයේ දී සිංහල සාහිත්‍යයට එතුමාගෙන් සිදුවූ දායකත්‍වය ඉත සිතින් සිහිපත් කරන්නෙමු.

පැරණි සේයා රූ