Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූලි 20

විකිපීඩියා වෙතින්

ජූලි 20:

සුරුච් බෝම්බ ප්‍රහාරය සිදු වූ ස්ථානයේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින්
සුරුච් බෝම්බ ප්‍රහාරය සිදු වූ ස්ථානයේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින්
  • 1807 – ප්‍රංශ සහෝදරයන් ක්ලෝඩ් නීප්ස් සහ නික්ෆෝර් නීප්ස් ඔවුන්ගේ පයිරොලොෆෝර්, ලොව ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම වලින් එකක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්හ.
  • 1951 – ජෝර්දානයේ I වන අබ්දුල්ලා ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය නැරඹීමට යන අතරතුර ඝාතනය කරන ලදී.
  • 1976වයිකින් 1 ලෑන්ඩර් අභ්‍යවකාශ යානය අඟහරු මත සාර්ථකව ගොඩ බැස එහි මෙහෙයුම ඉටු කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්විය.
  • 1997USS Constitution, එක්සත් ජනපද නාවික හමුදාවේ මුල් නැව් හයෙන් එකක්, සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු වසර 116 කට පසු පළමු වරට යාත්‍රා කරන ලදී.
  • 2015තුර්කියේ සුරුච් හි,මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් (පසුවිපාක ඡායාරූපයේ) පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තවත් 104 දෙනෙකු තුවාල ලැබීය. ඉරාක සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය (ISIL) වගකීම භාරගත්තේය.

තවත් සිදුවීම්: ජූලි 19 ජූලි 20 ජූලි 21