වික්ටෝරියා ප්‍රෙන්ටිස්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගරු
වික්ටෝරියා ප්‍රෙන්ටිස්
පාම
Official portrait of Victoria Prentis crop 2.jpg
Member of Parliament
for බැන්බරි
නිලයට පත්වූයේ
7 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාටෝනි බෝල්ඩ්‍රි
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරු ධාරියා
බහුතරය18,395 (31.7%)[1]
පුද්ගලික තොරතුරු
උපතවික්ටෝරියා බොස්වෙල්
බැන්බරි, ඔක්ස්ෆර්ඩ්ෂයර්
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව් සහ යූනියනිස්ට් පක්ෂය
කලත්‍රයා(යන්)සෙබැස්ටියන් ප්‍රෙන්ටිස්
දෙමව්පියන්ටිම් බොස්වෙල්, ඊන්හෝ හී බොස්වෙල් බැරන්වරයා
නිවහනසමර්ටන්, ඔක්ස්ෆර්ඩ්ෂයර්
උගත් ශාස්ත්‍රාලයකේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියvictoriaprentis.com

වික්ටෝරියා ප්‍රෙන්ටිස් යනු 2015 මහා මැතිවරණයෙහි සිට බැන්බරි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් සේවය කල බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි.[1]

  1. 1.0 1.1 "බැන්බරි පාර්ලිමෙන්ටර් කන්ස්ටිට්‍යුන්සි". බීබීසී නිවුස් ඔන්ලයින්. Retrieved 2015-05-15.