වාස්තු ශාස්ත්‍රය

විකිපීඩියා වෙතින්
වාස්තු පුරුෂයා නම් සංකල්පය

වාස්තු ශාස්ත්‍රය යනු, සාම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයක් වන අතර [1] එය වචනාර්ථයෙන් පරිවර්තනය වන්නේ "ගෘහ නිර්මාණ ශිල්පයෙහි විද්‍යාව" ලෙසිනි.[2] සැලසුම, වින්‍යාසය, මිනුම්, භූමිය පිළියෙල කිරීම, අවකාශය සංවිධානය කිරීම සහ, අවකාශීය ජ්‍යාමිතිය යන්නෙහි මූලධර්ම විස්තර කෙරෙන කෘතීන් ඉන්දියානු උපමහාද්වීපය තුල හමු වී ඇත.[3][4] වාස්තු ශාස්ත්‍රයන්හී සාම්ප්‍රදායික හින්දු මෙන්ම සමහරක් අවස්ථාවන්හීදී බෞද්ධ ඇදහිලි අන්තර්ගත වෙයි.[5] ස්වභාව ධර්මය, ව්‍යුහයෙහි විවිධ කොටස් වල සාපේක්ෂ කර්තව්‍යයන් සහ, ජ්‍යාමිතික රටා (යන්ත්‍ර (ඉන්දියානු ආගම්)), සමමිතිය සහ, දිශාත්මක පෙළ ගැන්නුම් අනුසාරයෙන් වන පුරාතන විශ්වාස හා සමගින්, ගෘහ නිර්මාණ ශිල්පය සංයෝජනය කිරීම මෙම සැලසුම් වල අදහස විය.[6][7]

වාස්තු ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ කොටස් 5 කිනි.

එනම්,

01. භූමි

02. ජලය

03. වායු

04. අග්නි

05. අකාශ

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්වැක්, ජොහැනස් (2012). ඩිස්එන්චාන්ටිං ඉන්ඩියා: ඕර්ගනයිස්ඩ් රැෂනලිසම් ඇන්ඩ් ක්‍රිටිසිසම් ඔෆ් රිලිජන් ඉන් ඉන්ඩියා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටුව. 119. https://books.google.co.in/books?id=TNbxUwhS5RUC&lpg=PA170&pg=PA119#v=onepage&q&f=false. Retrieved 17 අගෝස්තු 2015. 
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; narlikar_CUP නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "ගෝල්ඩන් ප්‍රින්සිපල්ස් ඔෆ් වාස්තු ශාස්ත්‍ර වාස්තුකර්ත". www.vastukarta.com. සම්ප්‍රවේශය 2016-05-08.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; pka නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. කුමාර්, විජය (2002). වාස්තුශාස්ත්‍ර. නිව් ඩෝන් /ස්ටර්ලිං. පිටුව. 5. ISBN 978-81-207-2199-9. 
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; stellakramrisch76 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; vsgt2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=වාස්තු_ශාස්ත්‍රය&oldid=495426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි