වාර්තා පුවත්පත් ලේඛණ

විකිපීඩියා වෙතින්

වාර්තා සහිත පුවත්පතක් ලෙස සැළකෙන ඉහත සඳහන් මිනුම් දෙකෙන් එකක් හෝ දෙකම නියෝජනය වන පුවත්පත් ලැයිස්තුව පහත දැක්වේ. (භාෂා අනුව වර්ග කර ඇත)

පුවත් පත්හි සංවාදශීලී වාර්තා[සංස්කරණය]

ඉහල මට්ටමේ බටහිර පුවත්පත් හෝ යල්පිනූ සදයන් ලෙසට සැලකේ. මේ අර්ථය, කාර්යාලීය පුවත් පත්‍රිකා මුද්‍රණයේ දී නාවික කාල සටහන් මුද්‍රණයේ දී, සහ නව පුවත් කලාවේදයේ වඩාත් සුදුසු ලිඛිත ක්‍රම සොයා ගැනීමට පෙර පැවති වටිනා දෙයක් ලෙස සැලකුණි. ඩැනියෙල් ඕක්රන්ට් එකල “නිව් යෝර්ක් ටයිම්ස්” හි කතුවරයා ලෙස 2004 අප්‍රේල් 25 දින ඔහුගේ පුවත් පත තවදුරටත් වාර්තාමය පුවත් පතක් නොවන බවටත් ප්‍රකාශ කළ අතර එම වෙනස පිළිගැනිණි. ඔහුගේ දෘෂ්ටියට අනුව වාර්තාමය පුවත්පත් සහිත පුවත් කළාව වාර්තාකරණයේ දී ලඝු ලේඛනයන් තැබීම පමණක් ද, අත් පත්‍රිකා නැවත මුද්‍රණය කිරීම පමණක් ද (වචනයෙන් වචනය පරිවර්තනය කරන ලද විශේෂත්වයක් නැතිව පවත්වන ලද කථා) වන අතර එය කුපිත කරවන සුළු පුවත් කළාවේද “ද නිව් යෝර්ක් ටයිම්ස්” හි ජෝන් ගෙඩස් වඩාත් තදින් ප්‍රකාශ කර ඇත්තේ “වාර්තා පත්‍රිකාවක්” තිබිය හැකි යැයි මම නොසිතමි. මෙම පදයෙන් හැඟවෙන්නේ සියල්ල දන්නා, සිද්ධීන් වාර්තා තබන්නන් යන්න වන අතර තීරකයකු විසින් අප‍ගේ ජීවිතවල දවසක ඇති වැදගත්කම සම්පූර්ණයෙන්ම ඩැහැගන්නා බවයි. මම නම් එවැනි ස්ථානවල වැඩෙහි නොයෙදෙමි”

ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍ර - රටවල් අනුව[සංස්කරණය]

ඕස්ට්‍රේලියාව[සංස්කරණය]

· ද ඕස්ට්‍රේලියන් : ජාතික · ද ඕස්ට්‍රේලියන් ෆිනැන්සියල් රිවිව් : ජාතික · සිඩ්නි මෝනිං හෙරල්ඩ් : සිඩ්නි · දි ඒජ් : මෙල්බර්න්

බර්මියුඩාව[සංස්කරණය]

· ද රෝයල් ගැසට් : ජාතික

කැනඩාව[සංස්කරණය]

· ද ග්ලෝබ් ඇන්ඩ් මේල් · ද ටොරොන්ටෝ ස්ටාර් : ටොරොන්ටෝ · ල දෙව්වා : මොන්ට්‍රියල් (ප්‍රංශ භාෂාව) · ද ගැසට් : මොන්ට්‍රියල් (ඉංග්‍රිසි භාෂාව)

ඊජීප්තුව[සංස්කරණය]

· අල් අහ්රම් වීක්ලි - කයිරෝ

ඝානා[සංස්කරණය]

· ඩේලි ග්‍රැපික් : අක්රා

හොංකො[සංස්කරණය]

· සවුත් චයිනා මෝනිං පෝස්ට් · ද ස්ටෑන්ඩර්ඩ්

ඉන්දියා[සංස්කරණය]

· බබ්රේන් : දිල්ලිය (මූලස්ථානය) · ද හින්දු : චෙන්නායි (මූලස්ථානය) · ද හින්දුස්ථාන් ටයිම්ස් : දිල්ලිය (මූලස්ථානය) · දි ඒෂියන් ඒජ් : මුම්බායි (මූලස්ථානය) · දි ඉන්ඩියන් එක්ස්ප්‍රස් : දිල්ලිය (මූලස්ථානය) · නිව්ස් : දිල්ලිය (මූලස්ථානය) · ද පයනියර් : (මූලස්ථානය) දිල්ලිය - භෝපාල්, කොචින්, බුවනේෂ්වර් · ඩෙකාන් හෙරල්ඩ් : බැංගලෝර් (මූලස්ථානය) · ද ටෙලිග්‍රාෆ් : කොල්කතා (මූලස්ථානය) · දි එකොනොමික් ටයිමිස් : මුම්බායි (මූලස්ථානය) · ද ස්ටේට්ස්මන් : කොල්කතා (මූලස්ථානය) · ද ස්ටේට්මන්ට් ඉන්ටර්නැෂනල් : දිල්ලි (මූලස්ථානය) · හැජොර් බටොරි (දෙසතියකට වරක් ප්‍රකාශිත ඇසෑම් පුවත්පත ඇසෑමයේ කර් පරේශ් බෛස්ට් (මූලස්ථානය)

අයර්ලන්තය[සංස්කරණය]

· දි අයිරිෂ් ටයිම්ස් ඩබ්ලින්

ඊශ්‍රායලය[සංස්කරණය]

· හාරෙස්ට් : ටෙල් අවිව් · ද ජෙරුසලම් පෝස්ට් : ජෙරුසලම්

ලෙබනන්[සංස්කරණය]

· ද ‍ඩේලි ස්ටාර් බීරුත් - මුද්‍රණය කර ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් සමග බෙද‍ා හරිනු ලැබේ.

මැලේසියාව[සංස්කරණය]

· නිව් ස්ට්‍රේට් ටයිමිස් : කුආලා ලම්පූර්

නවසීලන්තය[සංස්කරණය]

· ද නිව් සීලන්ඩ් හෙරල්ඩ් : ඕක්ලන්ඩ්.

පකිස්ථානය[සංස්කරණය]

· ඩෝන් (Dawn) : කරච්චි · ද නිව්ස් ඉන්ටර්නැෂනල්  : කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් · ‍ඩේලි ටයිම්ස් : ලාහෝර්

පිලිපීනය[සංස්කරණය]

· පිලිපීන් ඩේලි ඉන්ක්වයර් : මකට් සිටි · මැනිලා බුලටින් : මැනිලා · මැනිලා ටයිම්ස් : මැනිලා · පිලිපීන් ස්ටාර් : මැනිලා

සිංගප්පූරුව[සංස්කරණය]

· ද ස්ට්‍රේට් ටයිම්ස්

දකුණු අප්‍රිකාව‍[සංස්කරණය]

· මේල් ඇන්ඩ් ගාර්ඩියන් : ජොහැන්නස්බර්ග්

එක්සත් අරාබි එමීරේට්ස්[සංස්කරණය]

· ඛලීජ් ටයිම්ස් : ඩුබායි · ගල්ෆ් නිව්ස් : ඩබායි

එක්සත් රාජධානිය[සංස්කරණය]

එංගලන්තය[සංස්කරණය]

· සාම්ප්‍රධායික ‘ද ටයිමිස්’ තරඟකාරයෙකු නොමැති පුවත්පත ලෙස ලන්ඩනය සළකනු ලැබේ. · ද ‍ඩේලි ටෙලිග්‍රාෆ් : ලන්ඩන් : මෙයද ඊළඟ පුවත්පත ලෙස සළකනු ලැබේ. · ද ගාර්ඩියලන් : මැන්චෙස්ටර් /ලන්ඩන් · ෆිනෑන්සියල් ටයිමිස් : මූලස්ථානය ලන්ඩන්

ස්කොට්ලන්තය[සංස්කරණය]

· ද ස්කොට්මන් : එඩින්බර්ග් “ස්කොට්ලන්තයේ ජාතික පුවත්පත” · ද හෙරලඩ් : ග්ලාස්ගෝ

වේල්ස්[සංස්කරණය]

· ද වෙසටර්න් මේල් : කාඩිෆ් “වේල්ස් හි ජාතික පුවත්පත”

උතුරු අයර්ලන්තය[සංස්කරණය]

· ද වෙල්ෆාස්ට් ටෙලිග්‍රාෆ් : බෙල්ෆාස්ට් · ද නිව්ස් ලේටර් : බෙල්ෆාස්ට් (1737 දී ආරම්භ කරන ලද තවමත් ප්‍රකාශයට පත් වෙමින් තිබෙන ලෝකයේ පැරනිම ඉංග්‍රිසි භාෂා පුවත්පත) · ද අයිරිස් නිව්ස් : බෙල්ෆාස්ට්, මධ්‍යස්ථ ජාතිකවාදි

එක්සත් ජනපදය[සංස්කරණය]

නියර් එදිරිව මිනසෝටා (Near vs Mannasota) වැනි එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සහ එක්සත් ජන පදයේ ව්‍යවස්ථාවට කරන ලද පළමු සංශෝධනය නිසා ඇතැම් පුවත්පත් මුද්‍රණය කිරීමට, නැතහොත් ප්‍රවර්ධනය කිරීමට, බාධා පැමිණිවීමට හෝ පුවත්පත් බලපත්‍ර දීමට තිබෙන අයිතිය ගැන පැහැදිලි කළේ නැත. නැතහොත් එසේ කිරීමට නොහැකි විය. එම නිසා විශාල බෙදා හැරීමක් තිබෙන, වෘත්තිය කර්තෘ මණ්ඩලයක් සහ ප්‍රවෘත්ති එකතු කිරීමේ කටයතු කෙරෙන, සාමාන්‍ය සාධාරන ප්‍රවෘත්ති වාර්තා කරන ඕනෑම පුවත්පතක් ඇමෙරිකාව තුල ප්‍රවෘත්ති පත්‍රයක් ලෙස සැළකේ. නීතිමය දැන්වීම් පලකිරීමේ කාරණය සඳහා පුවත්පතක් ලෙස ලියා පදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමට ඇතැම් පුවත්පත් වලට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබේ. මෙය මෙසේ කරනු ලබන්නේ ආදායම් එකතු කිරීමේ කාර්යය සඳහාය. (අසත්‍ය නම් ලියා පදිංචිය, උකස් බේරා ගැනීමේ නිදහස නැති කිරීම සහ නඩු කටයුතු සම්බන්ධ ලේඛණ වැනි) නීතිමය ප්‍රකාශන ඇතැම් අවස්ථාවලදි පුවත්පතක පල කිරීම අවශ්‍ය විය හැකිය. එම පුවත් පත හුදෙක් තත්වාකාර නොවන පුවත්පතක් විය හැකි නමුදු එවැන්නක් ලෙස විශේෂ කාරණයට හඳුනාගත හැකි රජයේ ලියා පදිංචි වූ පුවත්පතක් වේ.

පෘථූල ව්‍යාප්තියක් තිබෙන නමුදු ද “නැෂනල් ඉන්ක්වයරර්” පුවත්පතක් නොවන්නේ මේ හේතුව නිසාය (එහි ප්‍රවෘත්ති එකතු කිරීමේ කාර්යය වෘත්තිය මට්ටමේ නැත. එහි සඳහන් වන කථා අපක්ෂපාති නොවෙනවා මෙන්ම නියම සාධක ද අඩංගු නොවේ. එහෙත් ඊට වඩා අඩු ප්‍රමාණයක ව්‍යාප්තියක් (බෙදා දීමක්) තිබුනද වොෂින්ටන් පෝස්ට් වැනි පත්‍රයක් පුවත්පතක් ලෙස සාමාන්‍යයෙන් සළකනු ලබන්නේය.

නියම පුවත්පත් ලෙස බොහෝ දෙනා සළකනු ලබන පුවත්පත් හැටියට උදාහරණ වශයෙන් පහත පුවත්පත් ඇතුලත් කළ හැකිය.

· ද නිව් යෝර්ක් ටයිම්ස් . නිව් යොර්ක් සිටි (ජාතික පුවත්පතක් ලෙස සළකනු ලැ‍බේ) · වො‍්ල් ස්ට්‍රීට් ජර්නල්: නිව් ‍ෙයාර්ක් සිටි (ව්‍යපාර සහ ආර්ථිකය සම්බන්ධ පුවත් අඩංගු පුවත්පතකි) · වොෂින්ටන් පෝස්ට් : වොෂින්ටන් ඩි.සි · යු.එස්.ඒ ටුඩේ-මූලස්ථානය වර්ජිනියාවේ ආර්ලිංග්ටන් ජාතික ප්‍රේක්ෂකත්වයක් සඳහා ජාතික තත්වයෙන් බෙද‍ා හරිනු ලබන පුවත් පතකි. ජාතික ප්‍රේක්ෂකත්වයක් අදහස් කරමින් පෞද්ගලික සහ රජයේ ඒජන්සි වල නීති සටහන් මුද්‍රණය කරනු ල‍බේ.

වෙනත්[සංස්කරණය]

· ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් : ප්‍රධාන මූලස්ථානය පැරිස් අරාබි භාෂාවෙන් පලවන පුවත්පත්- (රටවල් අනුව) · අෂාර්ක් අල් - අස්වත් :ලන්ඩන් · අල් හයත් : ලන්ඩන් සහ බීරුත්

ඊජීප්තුව[සංස්කරණය]

· අල් - අහ්රම් : කයිරෝ

ඊශ්‍රායලය සහ අත්පත් කර ගත් ප්‍රදේශ[සංස්කරණය]

· අල් - කුද්ස් : ජෙරුසලම්

ලෙබනන්[සංස්කරණය]

· අල් - අක්බර් : බීරුත් · අන් - නහර් : බීරුත්

ඕලන්ද භාෂාවෙන් පලවන පුවත්පත් - රටවල් අනුව[සංස්කරණය]

බෙල්ජියම[සංස්කරණය]

· ඩි ස්ටෑන්ඩඩ් : බ්‍රසල්ස් · ඩිමෝර්ගන් : බ්‍රසල්ස් · ඩි ටිජ්ඩ් : ඇන්ට්වර්ප්

නෙදර්ලන්තය[සංස්කරණය]

· NRC හැන්ඩල්ස්බ්ලැඩ් - රොටර් සෑම් · ඩි වෝල්ක්ස්රන්ට් : ඇම්ස්ටර්ඩෑම්

පෘතුගිසි භාෂාවෙන් පලවන පුවත්පත් : රටවල් අනුව[සංස්කරණය]

බ්‍රසීලය[සංස්කරණය]

· කොරෙයිගෝ බ්‍රැසිලියන්සේ : බ්‍රැසිලියා · ෆල්හා ඩි එස් පාවුලෝ : සාඕ පාවුලෝ · ඕ ග්ලෝබෝ : රියෝ ඩි ජැනෙයිරෝ

පෘතුගාලය[සංස්කරණය]

· එක්ස්ප්‍රෙසෝ : ලිස්බන් · පබ්ලිකෝ : ලිස්බන් · ජොර්නල් ඩි නොවිසියාස් : පොර්තෝ · ඩයරියෝ ඩි නොවිසියාස් : ලිස්බන්

ප්‍රංශ භාෂාවෙන් පලවන පුවත්පත් : රටවල් අනුව[සංස්කරණය]

කැනඩාව[සංස්කරණය]

· ලා ප්‍රෙස්සෙ : මොන්ට්‍රියල් · ලා දෙව්වා : මොන්ට්‍රියල්

ප්‍රංශය[සංස්කරණය]

· ල මොන්ද් : පැරිස් - ප්‍රංශ බස කථා කරන සියලු අයගේ පුවත්පත ලෙස සැලකේ · ල මොන්ද් ඩිප්ලොමැතික් : පැරිස් · ල ෆිගරෝ : පැරිස් · ලිබරේෂන් : පැරිස් · ලෙ එකොස් : පැරිස්

ලෙබනන්[සංස්කරණය]

· ලෝර්යන් ල ෂූර් : බීරුත්

ස්විට්සර්ලන්තය[සංස්කරණය]

· ල තොම්ප් : ජිනීවා

ජර්මන් භාෂාවෙන් පලවන පුවත්පත් - රටවල් අනුව[සංස්කරණය]

ඕස්ට්‍රියා[සංස්කරණය]

· ඩි ප්‍රෙස්සෙ : වියානා · ධර්ස්ටෑන්ධර්ඩි : වියානා · සැලැස්බර්ගර් - නැක්ක්‍රීච්ටන් : සැල්ස්බර්ග් · වියනියර් සෙයිටුන්ග් : වියානා - ලෝකයේ පැරණිම පුවත්පත

ජර්මනිය[සංස්කරණය]

· ෆ්‍රැන්ක්ෆර්ටර් ඇල්ගෙමෙයින් සෙයිටුන්ග් ෆ්‍රැන්ක්ෆර්ට් · ස්‍යුඩෙඋට්ස්චෙ සෙයිටුංග් : මියුනික් · ඩි වෙල්ට් : බර්ලින් · ඩි සෙස්ට් : හැම්බර්ග් (සතිපතා) · ඩර් ස්පීගල් : හැම්බර්ග් (පුවත්පතක් නොවේ - සතිපතා සඟරාවකි)

ස්විට්සර්ලන්තය[සංස්කරණය]

· Neue Zur Cher Zeitung Zurich

ස්පාඤ්ඤ භාෂාවෙන් පල වන පුවත්පත් - රටවල් අනුව[සංස්කරණය]

ආජන්ටිනාව[සංස්කරණය]

· ක්ලැරින් - බුවනෝර්ස් එයාර්ස් · ලා නේසියන් - බුවනෝර්ස් එයාර්ස්

බොල්වියා[සංස්කරණය]

· එල් ඩයරියෝ - ලා පාස්

චිලි[සංස්කරණය]

· එල් මර්කියුරියෝ - සැන්තියාගෝ

කොලොම්බියා[සංස්කරණය]

· එල් තියෙම්පෝ - බොගෝටා · එල් එක්ස්පෙක්ටේඩොර් - බෝගෝටා · එල් කොලොම්බියානෝ - මෙඩෙලින් · එල් පේස් - කැලි

කොස්ටරිකා[සංස්කරණය]

· අල් ඩියා : සැන්ජෝස් · ලා‍නේෂියන් : සැන්ජෝස්

ඩෙමිනික් ජනරජය[සංස්කරණය]

· ලිස්ටින් ඩයිරිගෝ - සැන්ටෝ ඩෙමින්ගෝ

ගෝතමාලා[සංස්කරණය]

· ප්‍රෙන්ස් ලිබ්ර - ගෝතමාලා සිටි · එල් පෙරියෝඩිකෝ - ගෝතමාලා සිටි · ඩයරියෝ ඩි සෙන්ට්‍රෝ අමෙරිකා - ගෝතමාලා සිටි

මෙක්සිකෝ[සංස්කරණය]

· එක්සෙල්සියර් - මෙක්සිකෝ සිටි · එල් යුනිවර්සල් - මෙක්සිකෝ සිටි · රිෆෝමාර් - මෙක්සිකෝ සිටි · ලා ජෝර්නාඩා - මෙක්සිකෝ සිටි

නිකරගුවා[සංස්කරණය]

· ලා ප්‍රෙන්සා - මනගුවා


පේරු[සංස්කරණය]

· එල් කොමර්සිකෝ - ලිමා · ල‍ා රිබ්ලාකා‍ - ලිමා

ස්පාඤ්ඤය[සංස්කරණය]

· එල් පේස් - මැඩ්රිඩ් · එල් මුන්ඩෝ - මැඩ්රිඩ් · ඩයරිගෝ ඒබිසි - මැඩ්රිඩ් · ල‍ා වැන්ගුආර්ඩියා - බාර්සිලෝනා

එක්සත් ජනපදය[සංස්කරණය]

· ලා ඔපීනියන් - ලොස් ඇන්ජලීස් · එල් න්‍යුවෝ හෙරල්ඩ් - මියාමි

වෙනිසියුලා[සංස්කරණය]

· එල් නැෂනල් - කරකාස් · එල් යුනිවර්සල් - කරකාස්

චීන භාෂාවෙන් පලවල පුවත්පත් රටවල් අනුව[සංස්කරණය]

චීන මහජන සමූහාණ්ඩුව[සංස්කරණය]

· පීපල්ස් ඩේලි - සැලකිය යුතුයි මෙය ප්‍රධාන වශයෙන් සුදුසුකම් ලබා සිටි එය මහජන වාර්තා අඩංගු පුවත්පතක් වන හෙයිනි. උදා මහජන චීන සමූහාණ්ඩුව නීති දැන්වීම් පල කිරීම සඳහා එය ප්‍රයෝජනයට ගනි. · චීන ජනරජය - (තායිවාන්) · චයිනා ටයිම්ස් - තායිපේ

හොංකොං[සංස්කරණය]

· මිංග් පාඕ - චායි වැන්

උතුරු ඇමෙරිකාව[සංස්කරණය]

· මිංග් පාඕ - ජාතික (එක්සත් ජනපදය - කැනඩා) හොංකොං හි වෙනම මුද්‍රණයක්. · සිංග් ටාඕ ඩේලි - (ජාතික) එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රසිද්ධියට පත් කෙරෙන හොං කොං හි වෙනම මුද්‍රණයක් · වර්ල්ඩ් ජර්නල් (ජාතික)(එක්සත් ජනපදය කැනඩාව)

ක්‍රොඒෂියන් පුවත්පත්[සංස්කරණය]

·* වෙයරෙන්ජි : සැන්රෙබ්

ඩෙන්මාර්ක් පුවත්පත්[සංස්කරණය]
  • බර්ලින්ග්ස්කෝ ටිඩෙන්ඩෙ : කෝපන්හේගන්
  • පොලිටිකන් - කෝපන්හෙගන්
පින්ලන්ත පුවත්පත්[සංස්කරණය]
  • හෙල්සින්ගින් සනමට් - පින්ලන්තයේ හෙල්සින්කි.
ග්‍රීක පුවත්පත්[සංස්කරණය]

·* කතිමෙරනි : ග්‍රීසියේ ඇතන්ස් ·* ටො විමා : ග්‍රීසියේ ඇතන්ස්

හිබ්‍රෑ පුවත්පත්[සංස්කරණය]

·* හාරේට්ස් - ඊශ්‍රායලයේ ටෙල් අවීර්

අයිස්ලන්ත පුවත්පත්[සංස්කරණය]

·* මොර්ගුන්බ්ලාඩිඩ් - අයිස්ලන්තයේ රික් ජාවික් ·* ෆ්‍රෙට්ටබ්ලයිඩ් - අයිස්ලන්තයේ රික් ජාවික් ·* බ්ලයිඩ් - අයිස්ලන්තයේ රික් ජාවික්

ඉතාලි පුවත්පත්[සංස්කරණය]

· කොරියර් ඩෙල්ලා සේරා : ඉතාලියේ මිලාන් · ලා රිපබ්ලිකා - ඉතාලියේ - රෝමය · ලා ස්තම්පා - ඉතාලියේ ටියුරින් · ලොසර්වතෝර් රොමානෝ - වතිකානු සිටි · කොරියර් කැනඩිස් : ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල්

ජපාන පුවත්පත්[සංස්කරණය]

· අසාහි ෂිම්බුන් - ජපානයේ ටෝකියෝ · යොමුරි ෂිම්බුන් - ජපානයේ ටෝකියෝ

කොරියන් පුවත්පත්[සංස්කරණය]

· ජුංග් ඇංග් ලිබෝ - ද කොරියාවේ සියෝල් · ද කොරියා ටයිම්ස් - ද කොරියාවේ සියෝල්

නෝවිජියානු පුවත්පත්[සංස්කරණය]

· ඈෆ්ටන් පෝස්ටන් - ෆොර්වේහි ඔස්ලෝ

සර්බියන් පුවත්පත්[සංස්කරණය]

· පොලිටිකා - ස්පාඤ්ඤයේ බෙල්ග්‍රේඩ් · බොර්බා - සර්බියාවේ බෙල්ග්‍රේඩ් · වෙසර්න්ජෙ නොවොස්ති - සර්බියාවේ බෙල්ග්‍රේඩ්

ස්වීඩන් ප්‍රවෘත්ති පත්‍ර[සංස්කරණය]

· ඩගෙන්ස් නයිහෙවර් - ස්වීඩනයේ ස්වෝක්හෝම් · ස්වෙන්ස්කා ඩැග්බ්ලැඩර් - ස්වීඩනයේ ස්වෝක්හෝම් · හාෆ්වුඩ්ස්ටඩ්ස්බ්ලැඩර් - ෆින්ලන්තයේ හේල්සින්ක්

පෝලන්ත ප්‍රවෘත්තිපත්‍ර[සංස්කරණය]

· ගැසේටා වයිබෝර්සා - පෝලන්තයේ වෝර්සෝ · ර්සෙස්පෝස්පොලිටා - පෝලන්තයේ වෝර්සෝ

තායිලන්ත ප්‍රවෘත්තිපත්‍ර[සංස්කරණය]

· ද රෝයල් ගැසට් (තායිලන්තය)

තුර්කි‍යේ ප්‍රවෘත්තිපත්‍ර[සංස්කරණය]

· මිලිසෙත් - ඉස්තාන්බූල් · සූමන් - ඉස්තාන්බූල් · කුම්හුරිසෙත් - ඉස්තාන්බූල්

යුක්රේන් පුවත්පත්[සංස්කරණය]

·* සෙර්කාලෝ නෙඩේලි කිව්

උර්දු පවත්පත්[සංස්කරණය]

·* ඩේලි ජාංග් : කරච්චි සහ ලාහෝර් (පකිස්ථානයේ)

වියට්නාම් පුවත්පත්[සංස්කරණය]

·* ථාන්න්‍යෙන් : හෝ චි මින් නගරය ·* තුවාත්රේ : හෝ චි මින් නගරය



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Newspaper_of_record#List_of_newspapers_of_record

"https://si.wikipedia.org/w/index.php?title=වාර්තා_පුවත්පත්_ලේඛණ&oldid=470087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි