ව්‍යාපාර සදාචාර ප්‍රතිපත්ති

විකිපීඩියා වෙතින්

ව්‍යාපාරයන්ට ආගමික වශයෙන් කළ හැකි ඓතිහාසික හා ලෝක ව්‍යාප්ත බලපෑම වර්තමානයේ අවතක්සේරැ කර ඇත. ආසියානු හා මැද පෙරදිග රටවල ව්‍යපාරයන්ට, ආගමික වශයෙන් විශාල බලපෑමක් ඇත. උදාහරණ ලෙස

ඉස්ලාමීය බැංකුකරණය- ඉස්ලාමිය ආගමට අනුව ණයකට පොලියක් අයකිරිම වරදකි. එබැවින් පොලි රහිත බැංකු ක්‍රමයක් එහි ඇත.
Confucian අනුගාමිකයෝ ලාභ පරමාර්ථ කරගෙන පමණක් ක්‍රියාත්මක වන ව්‍යාපාර අනුමත නොකරයි.
Chucker (ක්‍රිස්තියානු වර්ගයක්) භක්තිකයන්ගේ සාධාරණ ගනුදෙනු පිළිබද ආකල්ප

අදාළ වු විනය කරුණු

ව්‍යාපාර සදාචාර ප්‍රතිපත්ති, ව්‍යාපාර දර්ශකයන් මගින් සැදී ඇත. එම දර්ශනයන්ගෙන් දාර්ශනික දේශපාලනික හා සාදාචාර සම්පන්න කරුණු එයට උපයෝගී වී ඇත. ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ප්‍රතිඥාවක් වේ. උදාහරණයක් ලෙස පුද්ගලික ව්‍යාපාරයකට විනය මාලාවක් ක්‍රියාත්මක කරවිම කළ හැකි පුස්තකාලයක සාමාජිකයෙකු වඑහි නීතින්ට අවනත නොවේ නම් ඔවුන් එම ව්‍යාපාර රාමුවෙන් ඉවත් කළ හැකිය.

ව්‍යාපාර දර්ශනයේ සමාජ වගකිම් ගැනද හදුන්වයි (Business management theory – ව්‍යාපාර කළමනාකරණ සිද්ධාන්ත theory of idtiduclism Collectivem, selfintrest තමාගැන සිතන )පුද්ගලයෙකුගේ කාර්යය Invisible hand (Requirement of social justice) Property rights ආදි න්‍යායන් රාශියක් ඇත) ව්‍යාපාර ආචාර ධර්ම දේශපාලනික අර්ථ ක්‍රමයටත් සමබන්ධවේ. එහිදි ආර්ථික විශේලේෂණය දේශපාලනික හා ඓතිහාසික කාරණයකින් කරයි. දේශපාලනික අර්ථ ක්‍රමය ඔවුන්ගේ ආර්ථික සම්බන්ධ තිරණ වල බලපෑම් සම්බන්ධව ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ තිරණ වලින් වාසි ලැබුවන් හා අලාභ වුවන් හා එම තිරණයේ සාධාරණ භාවය විශ්ලේෂණය "දේශපානික ආර්ථික " (Political Economy)මගින් සොයා බලයි.

ව්‍යාපාර‍‍‍‍යේ ප්‍රතිපත්ති සැකසීම[සංස්කරණය]

ව්‍යාපාරයේ දැක්ම මගින් එහි අභිලාෂය හා ගමන්ගන්නා දිශාව පිලිඹිබු වේ.
ව්‍යාපාරයේ අභිලාශයන් මගින් එහි කර්තවයන්ගේ අරමුණු පිළඹමු වේ.
ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මාලාව යනු, එහි සකසාගත් නීති, රෙගුලාසි හා අභිලාෂයන්ම මග පෙන්වන්නා වු දැයි තිරණ ගැනිමේදි මෙය සැලකිලම කරන බැවින් එය නම්‍යශිලි , තේරැම් ගැනිමට පහසු හා ක්‍රියාකිරිමට පහසු ලෙස සැකසි තිබිය යුතුයි.
ව්‍යාපාරයේ මුලෝෂය යනු එහි දැක්ම හා දිගු කාලින අභිලාෂයන් සාර්ථක කර ගැනිමට සැලසුම් කිරිම, සම්පත් භාවිතා කරන්නා වු ක්‍රමයයි .මෙය කලමණාකරැවන්ට ව්‍යාපාරයට වැඩිවන පරිදි නිෂ්පාදනයේ මුලික සාධක සොයා ප්‍රයෝජනයට ගන්නා අයුරැ පැහැදිලි කරයි. මුලික වශයෙන් ව්‍යාපාරයේ ස්වභාවය තිරණයට මෙය පිටුවහල් වේ.
ප්‍රතිපත්ති හා මුලෝපායන් ක්‍රියාවට නැංවිම
මේවා සියල්ල කලමනාකාරි මට්ටේ පුද්ගලයින් හා සාමාන්‍ය සේවාදායකයන් සමග සකච්ඡා කල යුතුය.
කලමණාකරැ ප්‍රතිපත්ති හා මුලෝපායයන් නියම වේලාවේදි භාවිතා කල යුතුය.
ප්‍රතිපත්ති හා මුලෝපයන් නිතර සලකා බැලීම
බාහිර පරිස‍රයේ වෙනස්විමේදි අවිනිශ්චිත තත්ත්ව වල ක්‍රියා සැලසුමක් තිබිම
ප්‍රගතිය නිතර සමාලෝචනය
ව්‍යාපාරයට හොද බාහිර පරිසරයක් අවශ්‍යවේ.

ප්‍රතිපත්ති හා මුලෝපායන් වැඩ දියුණුව

පුරොකථන ක්‍රම මගින් ව්‍යාපාරයේ ඉදිරිය ගැන අදහසක් ලබා ගැනීම
සැලසමේ කිරිමේ අංශයක් මගින්, සියළු සැලසුම් වලින් ව්‍යාපා‍රයේ පරමාර්ථයන් හා අභිලාශයන් සාර්ථක කර ගැනීම අරමුණු කර ගැනීම
හදිසි වෙනස්විම් වලදි කල යුතු නියමිත සැලසුම් සකස් කර තිබිමට ව්‍යාපාරයේ තුල සිටින සියල්න් ප්‍රතිපත්තින් ගැන දැනගත යුතුය.


සටහන්

1 Ethics the easy way (සාදාචාර වල පහසු ක්‍රමය)
2 BBC පුවත්/ එක්සත් රාජධානිය/ Milibern ගේ නව හරිත බදු සැලසුම
3 Mition Fridemen " The social responsibility of business is to increase its profits" (ව්‍යාපාරයේ පරම අරමුණ විය යුත්තේ ලාභයයි) New York Times සගරාව 1970 සැප්තැම්බර් 13
4 Erron ආචාර ධර්ම පද්ධතිය
5 R.M. Hore (1979) "වහල් සේවයේ වැරැද්ද කුමක්ද?"Philosophy & Public Affairs 103-12
6 Enderle Georges (1999) - අන්තර්ජාතික ව්‍යාපාර ආචාර ධර්ම
7 ව්‍යාපාර ආචාරධර්මවලට ආර්ථිකයේ ආචාර ධර්ම ඇතුළත් වේ. Gerose, Richand (1999) – Busness Ethics 6 හා 7 පරිච්ඡේදයන්


Religious views on business ethics