ව්‍යාධි වේදය ශාක කායික රෝග

විකිපීඩියා වෙතින්
කෘෂිකර්මය

වැදගත් ජීව විද්‍යාත්මක නොවන රෝග සිදු කරනු ලබන්නේ, ස්වභාවික හේතු, නියං කාල, මීදුම් හානි, හිම හා හිම කැට වර්ෂා, ගංවතුර හා දුර්වල ජල බැසයාම් තත්ව, පෝෂණ ඌනතා ලුණු තැන්පත් වීම් හා අනෙකුත් ජලයේ දියවන ලවණ සාන්ද්‍රණ අධික වීම් (ජිප්සම්) සුළං ලැව්ගිනි, චණ්ඩ මාරුත හා ටෝනඩෝ (සුළි සුළං සහිත චණ්ඩ මාරුත) අකුණු කෙටීම්, ගිනි ගැනීම්.

මිනිස් ක්‍රියා නිසා, ජීව විද්‍යාත්මක නොවන හේතුවක් නොවන බවට තර්ක කළ ද එය එසේ යැයි පිළි ගැනේ.

වැලි දැමීම්, පරිසර දූෂණය, ලවණ සාන්ද්‍ර ගත වීම් ලුණු (තැන්පත් වීම්) වල් නාශක වැඩිදුර දැමීම් අඩු අධ්‍යාපනය හා අඩු පුහුණු තත්ව, මිලේච්ඡ ක්‍රියා.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Phytopathology#Plant_Pathogens